amazon prime ගත්ත ලංකාවෙ කලුවො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,483
    75,227
    113
    ගිය මාසෙ netfilx ගත්තා, හිතපු තරම් ලොකු කලෙක්ශන් එකක් නෑ, පොඩි එකාට බලන්න කාර්ටූන් ටිකක් තියෙනවා.

    amazon prime අරන් වැඩක් වෙයිද බන්? ගත්ත උන් ඉන්නවද? ගත්තට පස්සෙ ඊට උඩින් ආයි සල්ලි ගෙවන්න ඕන සීන් තියෙනවා නේද? 🤔 🤔
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මම කිව්වා නේද? 🤣 amazon prime ත් එච්චරම තමයි. මෙලෝ රහක් නෑ. සාමාන්‍ය විදියට ⁣yts පැත්තෙ ගිහින් හොඳ ඒව බාල බලන්න.
     

    lndrajithGamage

    Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    පකටද හුත්තො ඕවට සල්ලි ගෙවන්නෙ onahuptak එකට දාලා උනු උනුවෙ බාගනීන්කො වැඩේ ඉවරයිනෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: vito and GDKN2

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    තේරුමක් නැහැ
    ප්‍රයිම් එකේ ලංකාවට shows කීපයයි තියෙන්නෙ වැඩක් ඇති ඒව සේරම අපේ රීජන් එකට නැහැ
    ඒ ඇරෙන්න අනෙක් තියන movies රෙන්ට් කරන්න ඕන ආයෙ සල්ලි දීල එහෙම නැත්තං සල්ලි දීල ගන්න ඕන

    බලන්න දේවල් තියෙන්නෙ Netflix සහ Apple Tv එකේ විතරයි. Apple tv එකේ නෙට්ෆ්ලික්ස් තරං කන්ටෙන්ට් නැහැ ඒත් තියන ටික කොලිටි
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    ගිය මාසෙ netfilx ගත්තා, හිතපු තරම් ලොකු කලෙක්ශන් එකක් නෑ, පොඩි එකාට බලන්න කාර්ටූන් ටිකක් තියෙනවා.

    amazon prime අරන් වැඩක් වෙයිද බන්? ගත්ත උන් ඉන්නවද? ගත්තට පස්සෙ ඊට උඩින් ආයි සල්ලි ගෙවන්න ඕන සීන් තියෙනවා නේද? 🤔 🤔
    saralawama oya serama melo rahak na. greed eka nisa companies hama ekama thama thamange streaming platforms hadanawa, consumer eka best experience eka ganna nam oya hama service ekenma subs thiyenna ona. eth ehema ganna eka wikarayak. salli Thiyana unuth Ekata agreed na.

    streaming platforms dan joke ekak wegena enne. pirated media uprising ekak thiyanawa dan, okata waga kiyanna ona oya labbe streaming platforms tika. greed eka wadi wela.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔක්කොම එහෙම තමයි පොඩි උන්ට බලන්න කියලා content නැති තරං දැන්. Anime TV shows Kids TV shows kids movies බාලා තමයි පොඩි උන්ට බලන්න දෙන්න තියෙන්නේ.

    බාගෙන setup කරකර බලන්න දෙනවා කියන්නේ මහා වාතයක් හැබැයි අපිට ඕනි කරන දේවල් ටික හොයලා බලන්න පුළුවන් ඒ වාසිය නම් තියනවා
     
    • Like
    Reactions: Yin And Yang

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ගිය මාසෙ netfilx ගත්තා, හිතපු තරම් ලොකු කලෙක්ශන් එකක් නෑ, පොඩි එකාට බලන්න කාර්ටූන් ටිකක් තියෙනවා.

    amazon prime අරන් වැඩක් වෙයිද බන්? ගත්ත උන් ඉන්නවද? ගත්තට පස්සෙ ඊට උඩින් ආයි සල්ලි ගෙවන්න ඕන සීන් තියෙනවා නේද? 🤔 🤔
    Vpn පාවිච්චි කරහං නෙට්ෆ්ලික්, amazon වලින් වැඩක් ගන්න. Vpn ⁣එකෙන් ජියොලොක් අයින් වෙන නිසා ඇති වෙන්න ඒවා තියනවා බලන්න
     
    • Like
    Reactions: tharakaf