amazon selling කරන අය ඉන්නවද?? help
amazon selling කරන්න කියලා බැලුවේ..පොඩ්ඩක් මුල ඉදන් පටන් ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..හොද නරක එහෙම කියලා.දන්න අය ඉන්නවද??
දියුනු වෙන්න හදන කෙනෙක්ට උදව් කරන්න..
amazon selling කරන්න කියලා බැලුවේ..පොඩ්ඩක් මුල ඉදන් පටන් ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..හොද නරක එහෙම කියලා.දන්න අය ඉන්නවද??
දියුනු වෙන්න හදන කෙනෙක්ට උදව් කරන්න..

බැරි මොකෝ අපතයෝ... payoneer card අරන් withdraw කලානම් සල්ලි අතෙනේ....