amazon selling කරන අය ඉන්නවද?? help

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
amazon selling කරන අය ඉන්නවද?? help

amazon selling කරන්න කියලා බැලුවේ..පොඩ්ඩක් මුල ඉදන් පටන් ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..හොද නරක එහෙම කියලා.දන්න අය ඉන්නවද??

දියුනු වෙන්න හදන කෙනෙක්ට උදව් කරන්න.. :yes:
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
amazon දන්නේ නෑ බන්.. ebay මොකෝ.??? අව්ල් ද.??

ebay කලාම paypal restriction කේස් අනන් මනන් තියෙනව නේ..අනිත් එක ඕන දෙයක් සෙල් කරන්නත් බෑනේ..අනික සල්ලි direct bank එකට ගන්නත් බෑනේ.. :oo:
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ebay කලාම paypal restriction කේස් අනන් මනන් තියෙනව නේ..අනිත් එක ඕන දෙයක් සෙල් කරන්නත් බෑනේ..අනික සල්ලි direct bank එකට ගන්නත් බෑනේ.. :oo:

    :baffled: බැරි මොකෝ අපතයෝ... payoneer card අරන් withdraw කලානම් සල්ලි අතෙනේ....
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    :baffled: බැරි මොකෝ අපතයෝ... payoneer card අරන් withdraw කලානම් සල්ලි අතෙනේ....

    ඒත් payoneer දැන් ebay දාන්න බැරි එකකුත් තියෙනව ලු නේ?? ඔය වගෙ එක එක සීන් නිසා ebay අත ගහන්න හිතෙන්නෙ නෑ බන්..amazon වල ඔය කිසිම දෙයක් නෑ මොකක් හරි ලිස්ට් කරන්න යන්නෙත් 2 මිනුටෙස්.. :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒත් payoneer දැන් ebay දාන්න බැරි එකකුත් තියෙනව ලු නේ?? ඔය වගෙ එක එක සීන් නිසා ebay අත ගහන්න හිතෙන්නෙ නෑ බන්..amazon වල ඔය කිසිම දෙයක් නෑ මොකක් හරි ලිස්ට් කරන්න යන්නෙත් 2 මිනුටෙස්.. :yes:

    amazon ලංකාවේ වැඩිය බාවිතයක් නෑනේ බන්... ඕකනේ කේස් එක.. බඩුවක් විකිඑන්න හෙන කල් යයි...:yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    මමත් දැන් අවුරුද්දකට ඉස්සරලා try කලා .. but මොකක් හරි හේතුවක් නිසා කර ගන්න බැරි උනා ... මට මතක විදියට credit card infomation weradiyi කියනවා .. හරියටම මතක නැ ,, දැන් අවුරුද්දකට කලින්නේ
     
    :oo::oo: