Amazon vs eBay selling.....?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලු මම Amazon individual seller කෙනෙක් විදිහට තමයි එක අයිටම් එකක් විකුණන්න ඔිනැ...

    මම අයිටම් එකක් $20ට විකුණනවානම්(with shipping)
    මම එතකොට ගෙවන්න ඕනැ
    Amazon listing fee $0.99
    Referral fee 15%
    Closing fee <---මේක මොකක්ද...?

    $20-15%=$17
    $17-$0.99=$16.01

    so my revenue is = $16.01

    මිට අමතරව තව amazon Charges තියනවාද...?

    තවත් අමතරව ගෙවන්නේ නැතිව (PayPal නැතිව) කොහොමද my revenue එක කෙලින්ම මගේ VISA CARD එකට Credit කරන්නෙ?

    මම මෙලෙසම eBay එකේ $20 වටිනා දෙයක් විකුණුනොත් මට revenue එක කියක් ලැබෙනාද..?


    කාටග හරි හැකිද..?හැමොටම දැනගන්න Amazon හා eBay ගාස්තු වෙන වෙනම ගණනය කර පෙන්වන්න...


    Thanks in Advance..
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Amazon eke Subscription ganak tiyanwa gewnna monthly mama dnna wdihata.
    withdraw krnna puluwn payonner haraha.

    lesima ebay karana eka unge items 50k listing free .
    habai paypal thma aula.