එලකිරි මචන් ලා.... AWS Certified SysOps Administrator - Associate Level (AWS) exams කරන්න ලංකාවේ exam centers කොහෙද තියෙන්නේ ? ඔන්ලයින් කරන්න පුලුවන්ද ? කොහොමද පටන් ගන්න ඕනේ ? Exam එකට කීයක් වගේ යන්ව ද? කරපු කට්ටිය ඉන්නවද ?