සිංහලුන්ගේ වර්ජන අසාර්ථකයි. සරල උදා සිමෙන්ති. අතවශ්‍ය දෙයක් නොවීත් හරියට කරන්න බැරි උනා. මිල බහින්න ගත්තා විතරයි පෝලිමේ ගිහින් ගත්තා. දැන් මිල 3100-3200 යන්නේ. ඇත්තටම අඩු උනේ නෑ... තාවකලික චුන් එකක් fb එකෙන් ගත්තා විතරයි.dan nag abewela ekath warjanaya karanna kale hari wagee. anika kiri naa wathura thiyanne.
ලංකාවේ පොඩි එකාගේ ඉඳලා මහ එකා දක්වා පට්ට ගසා කෑමක් කන්නේ. කල දුටු කල වල ඉහගන්න සෙට් එකක් ඉන්නේ. ලෝකේ කොහේවත් නැති මුළු රටේම ඔඩු දුවපු මාෆියාවක් බන් ලංකාවේ තියෙන්නේ. ඕක වෙනස් කරන්න නම් මුළු ලංකාවම සුද්ද කරලා අළුතෙන් මිනිස්සු පදිංචි කරන්න ඕනපුදුම සක්කිලි.... කිරි මිල හේතුවක් නැතිව වැඩි කළා.
ඩීසල් වැඩි වෙනකොටත් වැඩි කළා, ඩොලර් එක වැඩි වෙනකොටත් වැඩි කළා, ගොවියාට සොච්චමක් වැඩි කරලා පාරිබෝගිකයන්ට කෙලලා අරිනවා....
ලංකාවේ පොඩි එකාගේ ඉඳලා මහ එකා දක්වා පට්ට ගසා කෑමක් කන්නේ. කල දුටු කල වල ඉහගන්න සෙට් එකක් ඉන්නේ. ලෝකේ කොහේවත් නැති මුළු රටේම ඔඩු දුවපු මාෆියාවක් බන් ලංකාවේ තියෙන්නේ. ඕක වෙනස් කරන්න නම් මුළු ලංකාවම සුද්ද කරලා අළුතෙන් මිනිස්සු පදිංචි කරන්න ඕන
පුදුම සක්කිලි.... කිරි මිල හේතුවක් නැතිව වැඩි කළා.
ඩීසල් වැඩි වෙනකොටත් වැඩි කළා, ඩොලර් එක වැඩි වෙනකොටත් වැඩි කළා, ගොවියාට සොච්චමක් වැඩි කරලා පාරිබෝගිකයන්ට කෙලලා අරිනවා....
ඒක තමයි බන් කියන්නේ කවදාවත් මේ මාෆියාව නැති කරන්න බෑ කියලා. පොඩි කඩවල මුදලාලිලා පවා පරණ බඩුවල ගනන් මකලා අළුත් ගනන් දාලා විකුනනවා. ඉතින් මේ රට හදන්න පුළුවන් වෙයිද?වෙන්නේ නැති දෙයක් නේ....
View attachment 187335 View attachment 187336
මෙත් ඒ වගේ දෙකක්. ලංකාවේ එකක මිල පිට රට 2ක් හෝ 3ක් මිලට වැඩි හෝ සමානයි....
(මේකේ සත්‍ය තාව 100% තහවුරු කරන්න එංගලන්තේ මේ බඩු වල වත්මන් මිලද කියන්න දන්නේ නෑ)

කළු කඩ මාෆියාවබලපන් එකම Product එක රටවල් දෙකක වෙනස. මේ අද කීල්ස් එකේ මේ බිස්කට් එකේ ගාන
View attachment 187342
මේ ලංකාවෙන් Import කරලා ඩුබායි වල LuLu එකේ විකුනන ගාන. ඩිරාම් 3.95ක් ඒ කියන්නේ රුපියල් 395ක් වගේ.
ලංකාවේ හදන ලංකාවේ Product එක ලංකාවේ විකුනන්නේ රුපියල් 470කට
View attachment 187343
මාසෙකට කලින් මම සැමන් දෙකක් ගත්තා Dubai Satwa වල තිබුන අල්මායා එකෙන් ඔෆර් එකක් දාලා තිබිලා. සැමන් එකක් ඩිරාම් 5යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 500ක් වගේ. මෙහේ හැම Super Market එකකම Offers දානවා. එතකොට මේ ගානටත් වඩා තව ගොඩක් අඩුවට බඩු ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට.
ලංකාව ගැන හිතපන් පොඩ්ඩක් කොහොම කළු කඩ මාෆියාවක්ද කියලා
ඒ වුනාට එළකිරි ඇගට ගුණයි ලු නේද කිරිපිටි වටට වඩාඑකක් ඕපන් කරලා තියාගන්න පුලුවන් දවස් 4යි. එතකොට දවස් 4ට 500යි. මාසෙකට 8ක් කියමුකො. ඒ කියන්නෙ රුපියල් 4000යි. කිරි පිටි ග්‍රෑම් 400ක් රුපියල් 1050යි. ලාභෙ රුපියල් 2950යි.
ඒ වුනාට සල්ලි නෑනේ. එහෙම බැලුවොත් ඇඟට ගුණ එව්වා කොච්චර තියේද සල්ලි තියේ නම්.ඒ වුනාට එළකිරි ඇගට ගුණයි ලු නේද කිරිපිටි වටට වඩා