Ambewela කිරි දැන් 490 LKR

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,109
    113
    Capture.jpg


    500 වෙයි දෙසැම්බර් වෙනකොට
    https://elakiri.com/threads/ambewela-කිරි-දැන්-460-lkr.2065015/



    toilet paper money GIF by Petter Pentilä
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    එකක් ඕපන් කරලා තියාගන්න පුලුවන් දවස් 4යි. එතකොට දවස් 4ට 500යි. මාසෙකට 8ක් කියමුකො. ඒ කියන්නෙ රුපියල් 4000යි. කිරි පිටි ග්‍රෑම් 400ක් රුපියල් 1050යි. ලාභෙ රුපියල් 2950යි.
     
    • Love
    • Like
    Reactions: msan and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුදුම සක්කිලි.... කිරි මිල හේතුවක් නැතිව වැඩි කළා.
    ඩීසල් වැඩි වෙනකොටත් වැඩි කළා, ඩොලර් එක වැඩි වෙනකොටත් වැඩි කළා, ගොවියාට සොච්චමක් වැඩි කරලා පාරිබෝගිකයන්ට කෙලලා අරිනවා....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    එකක් ඕපන් කරලා තියාගන්න පුලුවන් දවස් 4යි. එතකොට දවස් 4ට 500යි. මාසෙකට 8ක් කියමුකො. ඒ කියන්නෙ රුපියල් 4000යි. කිරි පිටි ග්‍රෑම් 400ක් රුපියල් 1050යි. ලාභෙ රුපියල් 2950යි.
    ඔව් මම දැන් ප්‍රතිපත්තියක් විදිහට අබේවෙල ගන්න එක නැවැත්තුවා.
    හේතුව ඕකුන් තමා මිල ඉස්සරලා වැඩි කරන්නේ, උන්ට මිල වැඩිකරන්න හේතුවක් වත් නෑ.. අනිත් උන් උන්ගේ පස්සේ මිල වැඩි කරනවා.
    කිරි පාවිච්චියත් අඩු කළා..... මිල දරන්න බැරි නිසා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මුන් නම් රැල්ලට වැඩි කරා වගේ නේ බන් 130ට ද කොහෙද තිබ්බේ... රු 250 වෙලා තිබ්බ කාලේ ඉඳල ගන්න අදහස අත්හැරිය
     
    • Like
    Reactions: wqe123

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇඩෝහ් රුපියල් වලට convert කලත් මෙහෙ ලාබයිනේ
     
    • Sad
    Reactions: hancok

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එකක් ඕපන් කරලා තියාගන්න පුලුවන් දවස් 4යි. එතකොට දවස් 4ට 500යි. මාසෙකට 8ක් කියමුකො. ඒ කියන්නෙ රුපියල් 4000යි. කිරි පිටි ග්‍රෑම් 400ක් රුපියල් 1050යි. ලාභෙ රුපියල් 2950යි.
    NLDB ela 360 or 320 ( hariyata mataka na)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    2017 ඉඳන් කිරි වියදම ඉතුරුයි

    ඒ සල්ලිවලින් කනවා අච්චාරු

    ViGDqc8.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kada walata bada yanawane bn
    එහෙම එකක් නම් නෑ. යනවා නම් පිටියේ අප්පුවා ගෙන් බේතක අහගනින්..... ආයේ බඩේ කිසි ලෙඩක් හැදෙන්නේ නෑ... ආයේ උබට කිසිම ලෙඩක් නෑ මේ ජීවිත කාලේ.
    කැද හදන්න කරදර නිසා තමා ඕක දිනපතා හැදෙන්නේ නැත්තේ. කිරි බෝතලෙන් ගත්තා බිව්වා. ලේසියි. එකයි ජනප්‍රිය.
     
    • Haha
    • Like
    Reactions: ML1987 and SHAN_22