Ambewela Farm - අඹේවෙල ෆාම්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ambewela Farm - අඹේවෙල ෆාම්

    Situated in the lush green hills of Nuwara Eliya, Ambewela Farms are made up of two farms, Ambewela Farm and New Zealand Farm. Blessed with the cool climes and pristine environment of the hill country, Ambewela Farm boasts superior breeds of cattle, modern technology and top-quality pastures where cattle graze freely. The result is an organisation of international standards in a local setting, producing the best quality milk and milk products.

    ඔන්න මමත් ආපහු එලකිරි සංචාරකයට ආවා. මම ගිය පොඩි සංචාරයක් ගැන කියන්න යන්නේ. ඇත්තටම මට මේක මතක් වුනෙ අපේ පෙරේරා සහෝදරයගේ
    අඹේවෙල ෆාම් ත්‍රෙඩ් එක දැකලා..


    මම මේ ෆාම් එක අතුලෙ පින්තුර ටිකක් දාන්නම් ඔයාලටත් බලන්න.




    මේ තමයි ෆාම් එකට ඇතුල් වෙන්න තියෙන තැන..​
    Entrance.

    dsc01207x.jpg



    මේ ෆාම් එකේ ඇතුලත.. පේනවද ඈත තියෙන කදු මුදුන මීදුමෙන් වැහිලා තියෙනවා.. කොච්චර ලස්සනද...

    dsc00503e.jpg





    මේ ෆාම් එකේ මස් සහ කිරි සදහා එලුවොත් ඇති කරනවා..​

    dsc00504w.jpg




    මෙන්න මෙතන තමයි මෙයාලා කන තැන. ඉවසන්න බැරි තරම් ගදයි හැබයි. මෙයාලව මේ කොටසට ඇතුල් කරහම පෝලිමේ ඇවිල්ලා මේ විදිහට වෙන් කරලා තියෙන කොටු ඇතුලට ගිහිල්ලා කනවා..

    dsc01223fk.jpg


    dsc00507i.jpg


    dsc00506k.jpg


    dsc00505o.jpg


    dsc01214b.jpg


    dsc01213l.jpg




    මෙතන තමයි කිරි ගන්න තැන. මේක සිද්ද කෙරෙන්නෙ යන්ත්‍රානුසාරයෙන්. මේ උපකරණයේ තියෙන කොටස් එලදෙනගේ කිරි බුරුල්ලට සවි කරහම මේ යන්ත්‍රයෙන් ඒ කිරි ඇදලා ගන්නවා මේ පේන භාජන වලට. මෙවා නල මාර්ගයෙන් පිරිසිදු කිරීම් මධ්යස්ථානයට යනවා..​

    automatic milking parlours​

    dsc01216nt.jpg


    dsc00510g.jpg


    dsc00509j.jpg




    මේ ඉන්නේ හාවෝ.. හබැයි මෙයාලව නම් ඇති කරන්නේ ආසාවට නෙමෙයි. මසට. කිලෝ එකක් රුපියල් 350 ක් වෙනවා.. අපිට නම් ඒක අහලා එපා වුනා.

    dsc01230vg.jpg


    dsc01231gz.jpg


    මේ අවට දර්ශන කිහිපයක්. මේ ලංකාවද කියලා හිතෙනවා නේද... ?​


    dsc00512g.jpg


    dsc00514w.jpg


    dsc00515g.jpg


    dsc01221d.jpg


    dsc01218bh.jpg


    dsc01217hj.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aye itin kiyala wadak na...apith giya wage tama...thnx malkavi ayya
    මේකේ තව විස්තර ගොඩාක් තියෙනවා.. ඒත් පින්තූර නැති නිසා දැම්මේ නෑ.. චීස් නිශ්පාදනාගාරයක් පවා මේක ඇතුලේ තියෙනවා..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Patta machan thnx for sharing! ;)
    I have been there too :D maara lassanai needa machan ehe
    සිරාවට.. මාරම ගති ඒ පැත්ත. මම කීප පාරක්ම ගිහින් තියෙනවා.. හබැයි පායන කාලේ ගියොත් නම් වට පිටාව ඔච්චරටම ලස්සන නෑ... :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියමයි...:)
    මාත් ගිහින් තියෙනවා 4 පාරක් විතර....;)
    ඔක්කොමත් හොදයි ගඳ තමා අවුල...:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙන් සම්පුර්ණ නොවිච්ච ත්‍රෙඩ් එක මල්කවි සම්පූර්ණ කරලා. කතා දෙකක් නෑ. පට්ට පින්තූර ටික. EK Traveler එකෙත් දාමුද?
    +4
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    haffa...ape malkaviya fatta thread ekak ne dala thiyenne...skul yana kale giya oheta langakadi nam giye naa..ae mathakaya thama thiyenawa.. oya eladenun itha mila adika Ayrshire saha Friesian wargayata ayath kiyala apita kiyala dunna.. :D niyamai thread eka !!

    sry wenna ona rep denna balu :(