Ambewela Farm - අඹේවෙල ෆාම්
Situated in the lush green hills of Nuwara Eliya, Ambewela Farms are made up of two farms, Ambewela Farm and New Zealand Farm. Blessed with the cool climes and pristine environment of the hill country, Ambewela Farm boasts superior breeds of cattle, modern technology and top-quality pastures where cattle graze freely. The result is an organisation of international standards in a local setting, producing the best quality milk and milk products.
ඔන්න මමත් ආපහු එලකිරි සංචාරකයට ආවා. මම ගිය පොඩි සංචාරයක් ගැන කියන්න යන්නේ. ඇත්තටම මට මේක මතක් වුනෙ අපේ පෙරේරා සහෝදරයගේ
අඹේවෙල ෆාම් ත්‍රෙඩ් එක දැකලා..
මම මේ ෆාම් එක අතුලෙ පින්තුර ටිකක් දාන්නම් ඔයාලටත් බලන්න.
මේ ඉන්නේ හාවෝ.. හබැයි මෙයාලව නම් ඇති කරන්නේ ආසාවට නෙමෙයි. මසට. කිලෝ එකක් රුපියල් 350 ක් වෙනවා.. අපිට නම් ඒක අහලා එපා වුනා.

මේ තමයි ෆාම් එකට ඇතුල් වෙන්න තියෙන තැන..
Entrance.
මේ ෆාම් එකේ ඇතුලත.. පේනවද ඈත තියෙන කදු මුදුන මීදුමෙන් වැහිලා තියෙනවා.. කොච්චර ලස්සනද...
මේ ෆාම් එකේ මස් සහ කිරි සදහා එලුවොත් ඇති කරනවා..
මෙන්න මෙතන තමයි මෙයාලා කන තැන. ඉවසන්න බැරි තරම් ගදයි හැබයි. මෙයාලව මේ කොටසට ඇතුල් කරහම පෝලිමේ ඇවිල්ලා මේ විදිහට වෙන් කරලා තියෙන කොටු ඇතුලට ගිහිල්ලා කනවා..
මෙතන තමයි කිරි ගන්න තැන. මේක සිද්ද කෙරෙන්නෙ යන්ත්‍රානුසාරයෙන්. මේ උපකරණයේ තියෙන කොටස් එලදෙනගේ කිරි බුරුල්ලට සවි කරහම මේ යන්ත්‍රයෙන් ඒ කිරි ඇදලා ගන්නවා මේ පේන භාජන වලට. මෙවා නල මාර්ගයෙන් පිරිසිදු කිරීම් මධ්‍යස්ථානයට යනවා..
automatic milking parlours
මේ ඉන්නේ හාවෝ.. හබැයි මෙයාලව නම් ඇති කරන්නේ ආසාවට නෙමෙයි. මසට. කිලෝ එකක් රුපියල් 350 ක් වෙනවා.. අපිට නම් ඒක අහලා එපා වුනා.
මේ අවට දර්ශන කිහිපයක්. මේ ලංකාවද කියලා හිතෙනවා නේද... ?