nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    ajFBkiK.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බලපන් මිනිස්සුන්ගෙ විලාපය. 😪


    විලාප සාපේක්සයි cuddaah

    ඉස්‍රයෙල් විලාප පලස්තීන් කනට මිහිරියි
    පලස්තීන් විලාප ඉස්‍රයෙල් කනට මිහිරීයි.



    රෙදිත් වනලා තියෙනවා. ඒක නම් ගෙයක්ද කොහෙද බන්


    Maybe, maybe not


    බින්ලාඩ්න් හිටියෙත් ගෑනු, ලමයි ඔක්කොම එකට තමයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ai ithin mechara yuddayak thiyagena oka assata wela inne thaama??

    Minissu paw,,,othanatath wela thiyenne lankaawata wuna wage wadak..

    rata paalanaya set eka athal eke idagena war ekata yanawa,,minissu nikan duk widinawa...

    lankaweth gon harak tika horunwa elect karala, un athal eke idagena, apita VAT, PAYE tax, arawa mewa okkoma gahanawa,,api duk widinawa
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    විලාප සාපේක්සයි cuddaah

    ඉස්‍රයෙල් විලාප පලස්තීන් කනට මිහිරියි
    පලස්තීන් විලාප ඉස්‍රයෙල් කනට මිහිරීයි.
    ඒ උනාට මට නම් දුකයි. ඔතන කීයක් ඇතිද බං කර තියාගන්න දෙයක් නැතුව ඇත්ත තේරුම් අරං ඉන්න මිනිස්සු
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,875
    1
    9,118
    113
    විලාප සාපේක්සයි cuddaah

    ඉස්‍රයෙල් විලාප පලස්තීන් කනට මිහිරියි
    පලස්තීන් විලාප ඉස්‍රයෙල් කනට මිහිරීයි.






    Maybe, maybe not


    බින්ලාඩ්න් හිටියෙත් ගෑනු, ලමයි ඔක්කොම එකට තමයි.
    ඒකත් ඇත්ත.
    අනිත් එක පලස්තීන් විලාප ඊස්‍රායල් විතරක් නෙවෙයි ගොඩක් කන් වලට මිහිරියි.
    හේතුව ලෝකෙම මුස්ලිම් උන්ගෙ හැසිරීම.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඒ උනාට මට නම් දුකයි. ඔතන කීයක් ඇතිද බං කර තියාගන්න දෙයක් නැතුව ඇත්ත තේරුම් අරං ඉන්න මිනිස්සු
    unta kalin kiyanawa ban ain wenna kiyala. ehema kiyalath ain wenne nath nam ithin karanna deyak naha.
     
    • Like
    Reactions: Solo Rider