Ambul dodam ganne koheda colombo

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Machansla sema thiyena kenekta ambul dodam ganda uwamanai.
    Wellawatta paththe hari colombo avata hari ambul dodam ganda thyenne koheda?

    Please help
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Keels eke samahra welawata thiyenawa..habai sathi polawal wala aniwa thiyenawa..Delkada and Piliyandala badu sure
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Machansla sema thiyena kenekta ambul dodam ganda uwamanai.
    Wellawatta paththe hari colombo avata hari ambul dodam ganda thyenne koheda?

    Please help
    කාගිල්ස් වල මම දැකල තියෙනවා - පාර අයිනේ දොඩම් බීම විකුණන තැන් වලත් තියෙනවා - සමහර පළතුරු කඩ වල තියෙනවා - පොළටත් එනවා - බේත් කඩවලත් තියෙනවා -
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාගිල්ස් වල මම දැකල තියෙනවා - පාර අයිනේ දොඩම් බීම විකුණන තැන් වලත් තියෙනවා - සමහර පළතුරු කඩ වල තියෙනවා - පොළටත් එනවා - බේත් කඩවලත් තියෙනවා -
    වෙදගෑනිට කියලා අරන්දිපන්කො