AMD පඩයොන්ටත් වැඩේ හරි

dbug

Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    Anne api iwarai ayyeee.... :ROFLMAO: processors

    images
     
    • Haha
    Reactions: AnuradhaRa and NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඉන්ටෙල් එකටනෙ කෙලවෙලා තියෙන්නෙ. 11 - 13gen වල ප්‍රොෆෝමන්ස් අඩු කරන්න වෙනවලු bug එකක් නිසා. බයොස් අප්ඩේට් එකක් එනවලු ඒකට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඉන්ටෙල් එකටනෙ කෙලවෙලා තියෙන්නෙ. 11 - 13gen වල ප්‍රොෆෝමන්ස් අඩු කරන්න වෙනවලු bug එකක් නිසා. බයොස් අප්ඩේට් එකක් එනවලු ඒකට
    Intel ප්‍රොසෙසරේ මලකඩ කාල
    ඒවට බග් කියන්නෙ නෑ බං

    ඔය කියන්නෙ AMD ප්‍රොසෙසරේ ගැන තමා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    මේකේ බහුතරයක්ම ඉන්නේ ඔලු අවුල් හිඟන්නෝ සෙට් එකක්නේ.:baffled:
     
    • Sad
    Reactions: AnuradhaRa