AMD Laptop

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ තියෙන්නේ හද්ද පරණ ලැප්ටොප් එකක්. මම Ebay එකෙන් AMD ලැප්ටොප් එකක් ගන්න කියලා බැලුවේ. AMD CPU එක සහිත ලැප්ටොප් මුදලින් අඩුයි.

උබල හිතන්නේ මොකද AMD ගැන
 

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    mage langath tiyenne AMD A10 lap ekak... patta performance.. baya natuwa ganin... mama gatte mungen... call ekak deela balapan

    Code:
    http://www.onegatech.com/
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    මගේ තියෙන්නේ හද්ද පරණ ලැප්ටොප් එකක්. මම Ebay එකෙන් AMD ලැප්ටොප් එකක් ගන්න කියලා බැලුවේ. AMD CPU එක සහිත ලැප්ටොප් මුදලින් අඩුයි.

    උබල හිතන්නේ මොකද AMD ගැන

    බය නැතුව ගනින්. පට්ට performance.හැබැයි අවුල් එකක් set වුනොත් හද හදා ඉන්න එපා. විසික් කරල intel i series lap එකක් ගනින්:yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ අහල තියෙන විදියට ඒ එම් ඩී ප්‍රොසෙසර් පට් ගාල රත් වෙනවලු
    නෙද?
    ගනින් හැබැයි අනිවා ටැක්ස්
    ගෙවන්න බලාගෙන