මගේ තියෙන්නේ හද්ද පරණ ලැප්ටොප් එකක්. මම Ebay එකෙන් AMD ලැප්ටොප් එකක් ගන්න කියලා බැලුවේ. AMD CPU එක සහිත ලැප්ටොප් මුදලින් අඩුයි. උබල හිතන්නේ මොකද AMD ගැන