AMD Radeon 6000 Series Launch

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Kohomd bn mun processor side eken and GPU eken dekenma eka parata me wage peformance boom ekak gaththe... They are fighting with two world monopolies and wining ,,, Daam Impressive.. 👏👏
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උන්ගේ එකේ fault වගයක් තියෙනවා නේද ?
    එහෙම නම් දන්නේ නැහැ බන් හැබැයි උන්ගේ ස්ටොක් සින් එකක් නේද තියෙන්නේ අවශ්‍ය තරමට සප්ලයි එක මදිලු
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Kohomd bn mun processor side eken and GPU eken dekenma eka parata me wage peformance boom ekak gaththe... They are fighting with two world monopolies and wining ,,, Daam Impressive.. 👏👏
    ඕවා මේ පහුගිය අවුරුදු දෙක තුනක research වල ප්‍රතිපල නෙවෙයි - ඔය එළියට දාලා ඇත්තේ අවුරුදු 10කට හෝ ඊට කලින් කොරපු design එකක්. මේ වෙද්දි design කොරනවා ඇත්තේ තව අවුරුදු 15කට පස්සෙ එළියට දාන බඩු. නැතුව අවුරුද්දෙන් දෙකෙන් මේ වගේ එකක් කොරන්න බෑ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    Kohomd bn mun processor side eken and GPU eken dekenma eka parata me wage peformance boom ekak gaththe... They are fighting with two world monopolies and wining ,,, Daam Impressive.. 👏👏
    Great leadership of CEO and rest of the management and team. Any company can achieve this kind of performance if they have good leadership.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ඕවා මේ පහුගිය අවුරුදු දෙක තුනක research වල ප්‍රතිපල නෙවෙයි - ඔය එළියට දාලා ඇත්තේ අවුරුදු 10කට හෝ ඊට කලින් කොරපු design එකක්. මේ වෙද්දි design කොරනවා ඇත්තේ තව අවුරුදු 15කට පස්සෙ එළියට දාන බඩු. නැතුව අවුරුද්දෙන් දෙකෙන් මේ වගේ එකක් කොරන්න බෑ.

    ඕ ඒක ඇත්ත... මොනවා උනත් පට්ට කම්බැක් එක :yes::yes:
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    6900XT + SAM + Rage Mode = 3090 FE stock to get SAM you need an AMD mobo anyway :P
    The drivers and their stability will make or break this race. + the availability

    Competition is always good because consumers win (competitive pricing + performance wise) :D
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    එහෙම නම් දන්නේ නැහැ බන් හැබැයි උන්ගේ ස්ටොක් සින් එකක් නේද තියෙන්නේ අවශ්‍ය තරමට සප්ලයි එක මදිලු

    Linus තොග පිටින් අරන් ගෙදර ගිහින්
    අනිත් එවුන්ට බඩු නැහැල්ලු 😆

    5.33

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Nvidia stock ගැන කතා කරන්න එපා, බෙහෙතකට හොයාගන්න බෑ බන්. අද දවල් 1 (UK time) එකෙන් release කරනවා කිව්වා 3070. බලමු එකත් තප්පර ගානකින් නැතුව යයි :D
    AMD Launch එක දවසේදී බලමුකෝ උන්ගේ stock කොහොමද කියල
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Nvidia stock ගැන කතා කරන්න එපා, බෙහෙතකට හොයාගන්න බෑ බන්. අද දවල් 1 (UK time) එකෙන් release කරනවා කිව්වා 3070. බලමු එකත් තප්පර ගානකින් නැතුව යයි :D
    AMD Launch එක දවසේදී බලමුකෝ උන්ගේ stock කොහොමද කියල

    😁
     
    • Like
    Reactions: NRTG

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    6800XT + SAM + Rage Mode = 3080 FE stock
    The drivers and their stability will make or break this race. + the availability

    Competition is always good because consumers win (competitive pricing + performance wise) :D
    6900XT වල විතරයි rage mode + SAM use kare :P anith benchmark default

    Linus තොග පිටින් අරන් ගෙදර ගිහින්
    අනිත් එවුන්ට බඩු නැහැල්ලු 😆

    5.33

    ebay eke dakkada 5000$ 10000$ bid wenawa kiyahanko :lol: ekko trolling nathnm amu pisso
     
    • Haha
    Reactions: EnIgma001

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    I'm building All AMD system for gaming plus my business work, next year when I go back to UK.

    Ryzen 9 5900X
    X570 Chipset main board (Gigabyte or ASUS)
    Radeon 6900XT VGA
    32GB DDR4 3800Mhz or 4000Mhz (depend on price)
    2TB NVMe + 2TB SATA SSD
    1000W platinum rated PSU (Seasonic)
    Corsair AIO watercooler and Noctua fans
    32" inch 4K monitor
     
    • Love
    Reactions: ywicky and SIC

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,924
    72,032
    113
    මාලඹේ
    intel ekata arala thama mun me mase patan gaththe. (Ryzen 5000 series cpu) :love2:
    dan thama nVidia ekata denne.

    anna AMD eka Xilinx ekath aran epara 😱

    AMD ඉස්සරනම් Heat වෙනවා බං. දැනුත් එහෙමද දන්නේ නැහැ. ඒක නිසා තමා ගොඩක් Laptop AMD used කරන එක අත ඇරියේ
     
    • Like
    Reactions: NRTG

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Driver ප්‍රශ්ණය විසඳලා තිබුණොත් AMD ගොඩ යාවි මේ පාර. අනික DLSS වලට සමාන එකක් AMD ලා ලඟ තියේ ද දන්නේ නෑ.