dan eke anith paththa bn.AMD ඉස්සරනම් Heat වෙනවා බං. දැනුත් එහෙමද දන්නේ නැහැ. ඒක නිසා තමා ගොඩක් Laptop AMD used කරන එක අත ඇරියේ
Intel walata wada AMD dan energy efficient, heat wenawa adui intel ewatath wada.
me series eke RTX second gen + DLSS2 tharam hoda wena ekak naa. habai ithin 80% raytracing thama use karanne nathi nisa radeon 7000 enakan shape karaganna puluwan weiDriver ප්‍රශ්ණය විසඳලා තිබුණොත් AMD ගොඩ යාවි මේ පාර. අනික DLSS වලට සමාන එකක් AMD ලා ලඟ තියේ ද දන්නේ නෑ.


super resolution ද මොකක්ද කියල. Ray tracing implementation එකත් හොඳටම හොඳයි කියල කියන්නේ බලමු හරියටම cards එලියට ආවම කස්ටිය test කරයි නේ. Nvidia වල ray tracing උනත් චා බන්. මම ඒක On කලාම fps බහිනවා හෝ ගාල
anith benchmark default
