AMD Radeon RX480 officially announced & will be priced at $199

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oya video eka hariyata beluwoth Ashes of singularity eka AMD card eke low settings walin duwanne :P :rofl: While 1080 eke full graphics... Owata thamai ithin marketing tricks kiyanne :D

    ග්‍රැෆික් වල වෙනස දැක්ක හැබැයි.:yes: අනික ක්‍රොස්ෆයර්. තනි කාඩ් එකක ප්‍රෆෝමන්ස් 1080 එකෙන් හාෆ් කියල කියන්නෙ.
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ග්‍රැෆික් වල වෙනස දැක්ක හැබැයි.:yes: අනික ක්‍රොස්ෆයර්. තනි කාඩ් එකක ප්‍රෆෝමන්ස් 1080 එකෙන් හාෆ් කියල කියන්නෙ.

    Dan thiyana anith games ekka meka compare karanna one eken thama therenne wenasa! Methana thiyenne 5 fps wage gap ekak eka echcharama loku wenasak newei...

    Balamu ithin meka not bad ara price ekata... :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oya video eka hariyata beluwoth Ashes of singularity eka AMD card eke low settings walin duwanne :P :rofl: While 1080 eke full graphics... Owata thamai ithin marketing tricks kiyanne :D

    eth ithin echcharama difference ekak ne mata nam. 1080p video baluwe
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    nvidia anathai wage. okkoma 1080,1070 ganna inna kattiya maru wei polaris walata :D 480 ohoma nam 480x ekak kohoma weida :baffled: and 490 ekak :baffled: :baffled:

    You never know machan.. :D
    Math AMD user kenek before i moved to nvidia.. AMD card are good but gaththata passe hithenawa ai meka gaththe kiyala like that ithin ohoma thama GPU wars :D
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Marketing trick එකක් වගේ.AMD low settingsද මන්ද. කොහොමහරි release කරහම compare කරලා බලන්න පුළුවන්. එක game එකයි ගහල පෙන්නන්නේ. full presentation එකේ වැඩිය VGA card එක ගැන කියන්නෙත් නැ. අනේ මන්ද කොහොම හරි ultraදාල අඩුවට game ගහන්න තිබුනොත් ඇති :love:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    patta eth ithn dan pc haduwa kiyala games walata crack nahane bn eka nisa ps har xb ekak hari gana eka thamai hoda kiyala hagenawa
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    Oya video eka hariyata beluwoth Ashes of singularity eka AMD card eke low settings walin duwanne :P :rofl: While 1080 eke full graphics... Owata thamai ithin marketing tricks kiyanne :D
    ehemama kiyanna ba. ashes benchmark eke environment eka dynamic.
    amd marketing/pr nam patta gon. naki pappala tikak innawa aththe
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    VGA card 2ක් ගැහුවහම තමයි gtx 1080 performence එන්නේ 2X එක දැක්කේ දැන් :oo:.එතකොට power යනවා 300ක් :sorry:.gtx 1080ට යන්නේ power 180යි ඔය performenceම එන්න.මුන් එක card එකක් පෙන්නලා card දෙකක performence පෙන්නනවා. හැබැයි gtx 1080ට වඩා cheap. මම හිතුවේ එක single card එක අරරක වඩා speed කියල :confused:.අරක 2X Radeon RX480 :yes:
    p5VRXQx.jpg
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    VGA card 2ක් ගැහුවහම තමයි gtx 1080 performence එන්නේ 2X එක දැක්කේ දැන් :oo:.එතකොට power යනවා 300ක් :sorry:.gtx 1080ට යන්නේ power 180යි ඔය performenceම එන්න.මුන් එක card එකක් පෙන්නලා card දෙකක performence පෙන්නනවා. හැබැයි gtx 1080ට වඩා cheap. මම හිතුවේ එක single card එක අරරක වඩා speed කියල :confused:.අරක 2X Radeon RX480 :yes:
    p5VRXQx.jpg

    :lol: :lol: Marketing tricks machan lol