මචංලා. මම පාවිච්චි කරන්නේ AMD Ryzen 2700X . සාමාන්යෙන් Autocad , 3D Modeling වලට වගේ තමයි පාවිච්චි කරන්නේ.
මේක overclock නොවී වැඩිම කාලයක් පාවිච්චි කරන්න settings හදාගන්නේ කොහොමද ? එක පාරක් motherboard drivers එක්ක එන Asus AI suit එකෙන් tune up කරා . දැන් clock speed එක 4000Mhz වලට fixed වෙලා තියනවා. එහෙම උනාම අවුල්ද? දන්න දෙයක් කොටගෙන යමු මචන්ලා.