Amdan ge Laampuva

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඇම්ඩන් ේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.


    ගුරුතුමිය: ළමයි මොනවද ඊය රෑ කෑව?


    සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි


    සුමනා: පානුයි, කිරි හොදියි


    ඇම්ඩන්: මම නම් කෑව හකුරුයි, ආප්පයි, හැබැයි අප අම්මා නම් ලාම්පුවක් කෑවා.


    ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?


    ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා
     
    • Like
    Reactions: virajintel