#America #අමරිකාවේකඩාවැටීම

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ. :baffled:
    if this is not sarcasm i dont understand what is :baffled:

    Naza newei FB eka nattan lankawe pawathmanam nathi wenawa sure :rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ae5LoWj_460swp.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපිට ඇමරිකාවත් එකයි චිනෙත් එකයි රුසියාවත් එකයි.
    ඇමරිකාව ගැන අමුතු තරහක් ලංකාවේ ඇතිකරේ ජෙප්පෝ
    ඕක හරියට සමාජගත උනේ ඉස්සර ජෙප්පෝ නිදහස් පක්ෂෙට කඩේ ගිහිපු හින්ද

    ඇමරිකාව ලෝකෙම සමාජවාදය අතුගාල දාන්න ලොකු ගේමක් දුන්න එක ගොඩක් දුරට සාර්ථකයි
    ඔය ඇරියස් එක තමයි තාමත් ලංකාවේ ජෙප්පෝ කවර් කරන්නේ

    ඇමරිකාව පස්සෙන් ගිහිපු රටවල් වලට වැරදිලා නැහැ
    චිනේ රුසියාව සරණ ගිහිපු හැම රටක්ම අපි වගේම නැතිවෙලා ඉන්නේ දුප්පත් රටවල්

    හැබැයි තාමත් තේරුම් අරගෙන නැහැ අපේ එවුන්
    ඇමරිකාවට හිනා වෙනවා කියන්නේ උන්ගේ දැනුම ගැන හිතාගන්න පුළුවන්
    ආර්ථිකේ ගත්තත් යුද බලය ගත්තත් උන්ට ගහන්න රටක් නැහැ
    සමාජීය පැත්තෙන් ගත්තත් යුරෝපෙ තත්වෙම තියෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada


    ආ බොල මී වස්සෝ...... තොගේ ගොන් තර්ක අනුව ඇමරිකාව හොඳායි කියලා එහෙ ගිහින් ඇමරිකානු පුරවැසිකම ගත්ත ...අවුරුදු 20 ක් විතර ඇමරිකානු පුරවේසියන් වෙලා හිටිය සහ තවමත් ඉන්න තොපේ නායක එළුගෝට් කාරයා සහ හොර බැසිලත් මාර UNP වස්සෝ නේද ????


    රිදුනද පොන්ස්
    රිදෙන්න තමයි දැම්මේ :rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    Ape rate tharam ling madi pandithayo kohewath naa meka kiyawala keepa denk hari yamak therum ganiy. Americawa mekata muna denawa api thama hangimuththan karanawa.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    යකෝ මෙහේ බයියෝ ගෝටාබයට පුක දෙනව වගේ එහේ බයිච්චියන්ටත් ට්‍රම්ප් පිස්සගේ පුක ලෙවකන්න පුදුම උවමනවක්. මේකේ තියෙන සමහර එවා දැක්කම පුකෙනුත් හිනා!:lol::lol:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    "අපි ඉස්කෝලෙකට ළමයෙක් ඇතුල් කරන්න ගියත් ,අපි රැකියාවක් කරන්න ගියත්, අපේ ආගම, ජාතිය, වයස ,පවුල් පසුබිම ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. ඇත්තටම එක අහන්න තහනම්."

    ඇට දෙක තමා. යුනි එකකට හරි ස්කූල් එකකට හරි එන් රෝල් වෙන්න පෝර්ම් එකක් පුරවලා බලපන්. හිස්පැනික් ද ලැටිනෝ ද නේටිව්ද ඉදන් ආච්චි සීයගෙත් ජාතිය ආගම අහන පකේ සිස්ටම් එක.

    රුසියාවට චීනෙට මිනිස්සු කියන්නේ සත්තු වගේ ලැබ් වලට මියෝ වෙනුවට මිනිස්සු ගන්න පු ළුවන් නං එහෙමත් ගනී උන් :lol:
    දැන් චිනේ ටිකක් හොඳ වේගෙන එනවා තාක්ශනේ දියුණුවත් එක්ක මිනිස්සු කොටු කරලා වැඩ ගන්න අමාරු හින්ද

    ඇමරිකාවේ සමාජීය දියුණුවත් ආර්ථිකය යුද ශක්තිය වගේම පට්ටම තැනක තියෙන්නේ

    උන්ගේ system එක තියෙන්නේ අමරිකනුවෙක්ද කියන එක මත විතරයි අනිත් දේවල් අදාලම නැහැ
    ඊයේ ඇමරිකන් පුරවැසියෙක් උන එකාටත් තියෙන්නේ ඇමරිකාවේ ඉපදුනු එකාට තියෙන අයිතිවාසිකම් මයි

    එච්චර ජනගහනයක් ඉන්න විවිධ ජාතින් ආගම් කළු සුදු සේරම ගහ මරාගන්නේ නැතුව ඉන්න එක හිතාගන්න බැහැ.
    ඉස්සර වෙච්ච දේවල් වලින් උන් පාඩම් ඉගෙන ගෙන තමයි අද ඉන්න තත්වෙට ඇවිත් ඉන්නේ උන්
    අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදය උපරිමෙන් තියෙද්දී එහෙම ඉන්නවා කියන්නේ උන්ගේ system එක ගැන සමාජීය දියුණුව ගැන අපි වගේ රටකට හිතාගන්නවත් බැහැ
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    යකෝ toyya bayyo හොඳයි නේද
    Truph ta මෙහෙම කඩේ යන එකෙක් ඇමරිකාව වත් නැතුව ඇති
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ toyya bayyo හොඳයි නේද
    Truph ta මෙහෙම කඩේ යන එකෙක් ඇමරිකාව වත් නැතුව ඇති

    ජෙප්පෝ අමතක කලාද ? අමතක උනාද ? :rolleyes:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Ape rate tharam ling madi pandithayo kohewath naa meka kiyawala keepa denk hari yamak therum ganiy. Americawa mekata muna denawa api thama hangimuththan karanawa.
    දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?

    :lol::lol: