America ව north korea වට ගහයි ද ?

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඇමරිකාව ගහන්නෙත් නැහැ උතුරු කොරියාව ගහන්නෙත් නැහැ

    Unuth epa munuth epa ban

    😂😂😂😂
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,140
    1
    9,027
    113
    -~උලක් උඩ-~
    උතුරු කොරියාව න්‍යෂ්ටික අයුධ එක්ක හරබ කරන්න හදනවා. රටේ මිනිසුන්ට කන්නවත් නැහැ. අන්ත දුකක් විඳින්නේ. රටේ අන්තර්ජාල පහසුකම් නැහැ. පාලකයාට එරහිව කටක් ඇරියනම් ඌව කෙලින්ම මරනවා.

    කිම් කියන්නේ අමු තිරිසනෙක්. කිම් කලින් යාළුවෙලා හිටපු කෙල්ලව මැරුව.. ඒසමගම කෙල්ල එක්ක හිටපු මියුසිකල් ගෘප් එකම සමුහ ගාතනය කළා. තමන්ගේ මාමව මරුවා. අන්තිමට උගේ සහෝදරයාවත් මැලේසියාවේදී ගාතනය කළා.

    උතුරු කොරියාවට රෙන්න පුකේ ගූ නැහැ. ඒ උනාට ලෑස්තිය මිසයිල ගහන්න.

    ඕවා මචන් හරිද වැරදිද කියලා හරියටව දන්නෙ. නෑ . අර අපේ පත්තර එහෙම කියන්නේ ආරංචි මාර්ගයකින් දැනගත්තා කියලා..අන්න ඒ වගේ..
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,657
    1,925
    113
    ඒ වුනාට මචන් පොඩි දෙයක් ඇති යුද්දයක් ඇවිලෙන්න..උදාහරනයක් ගමු, කියුබන් මිසයිල් ක්‍රිසිස් එක..ඒ කෙ උච්චම අවස්තාවෙදි ඇමරිකාව සෝවියට් සබ්මැරීන් එකක් උඩට බෝම්බ දැම්මා..ලොකු බෝම්බ නෙවේ සිග්නල් බෝම්බ..හැබැයි මේ වෙලේ සොවියට් සබ්මැරීන් එක ගොඩක් යට තිබ්බෙ. ඇමරිකාව දැනගෙන හිටියෙ නැති දෙයක් මෙතන තිබ්බා. මේ සබ්මැරීන් එකේ නියුක්ලියර් කේපබල් මිසයිල් තිබ්බා. ඒ වගේම මේ සබ්මැරීන් එකට ඕඩර් ලැබිලා තිබ්බා මේකෙ හල් එක සිදුරු වෙන්න ප්‍රහාරයකට ලක් වුනොත් අර නුයුcලියර් කේපබල් මිසයිල් වලින් ඇමරිකාවට පහර දෙන්න කියලා.. මොකද මේ සබ්මැරීන් එක තිබ්බේ ඇමරිකාවට ඉතාම ආසන්නයේ..දැන් ඔය බෝම්බ වැටුනා කියලා සබ්මැරීන් එකට දැනුනා..ඉතින් ඔය සබ්මැරීන් එක ඇතුලෙ හිටිය එවුන් හිටියා යුද්දෙ පටන් ගත්තා තමා කියලා. ඉතින් මේ කට්ටිය සූදානම් යුනා අර මිසයිල් ලෝන්ච් කරන්න හල් එක සිදුරු වුනේ නැත්තත්. හැබයි මේකට අවසර ගන්න ඕනෙ සබ් එකේ පොලිටිකල් ඔෆිසෙර් ගෙන්..වෙලාවට පොර එකඟ උනේ නෑ..නැත්තම් අපි ඉපදෙද්දී ලෝකෙ මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා

    Siraada mehema Cn ekak danne naa ne :shocked::shocked::shocked::shocked:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උතුරු කොරියාව න්‍යෂ්ටික අයුධ එක්ක හරබ කරන්න හදනවා. රටේ මිනිසුන්ට කන්නවත් නැහැ. අන්ත දුකක් විඳින්නේ. රටේ අන්තර්ජාල පහසුකම් නැහැ. පාලකයාට එරහිව කටක් ඇරියනම් ඌව කෙලින්ම මරනවා.

    කිම් කියන්නේ අමු තිරිසනෙක්. කිම් කලින් යාළුවෙලා හිටපු කෙල්ලව මැරුව.. ඒසමගම කෙල්ල එක්ක හිටපු මියුසිකල් ගෘප් එකම සමුහ ගාතනය කළා. තමන්ගේ මාමව මරුවා. අන්තිමට උගේ සහෝදරයාවත් මැලේසියාවේදී ගාතනය කළා.

    උතුරු කොරියාවට රෙන්න පුකේ ගූ නැහැ. ඒ උනාට ලෑස්තිය මිසයිල ගහන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,632
    16,498
    113
    ඇමරිකාව ගහන්නෙත් නැහැ උතුරු කොරියාව ගහන්නෙත් නැහැ

    Unuth epa munuth epa ban
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    ඇමරිකාව ගහන්නෙත් නැහැ උතුරු කොරියාව ගහන්නෙත් නැහැ
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කවුරු ගැහුවත් කමක් නෑ. හැබැයි අන්තිමට උතුරු කොරියාවටත් ලිබියාවට වෙච්චදේ නම් වෙන්න එපා. :sorry::sorry: