ඒ වුනාට මචන් පොඩි දෙයක් ඇති යුද්දයක් ඇවිලෙන්න..උදාහරනයක් ගමු, කියුබන් මිසයිල් ක්රිසිස් එක..ඒ කෙ උච්චම අවස්තාවෙදි ඇමරිකාව සෝවියට් සබ්මැරීන් එකක් උඩට බෝම්බ දැම්මා..ලොකු බෝම්බ නෙවේ සිග්නල් බෝම්බ..හැබැයි මේ වෙලේ සොවියට් සබ්මැරීන් එක ගොඩක් යට තිබ්බෙ. ඇමරිකාව දැනගෙන හිටියෙ නැති දෙයක් මෙතන තිබ්බා. මේ සබ්මැරීන් එකේ නියුක්ලියර් කේපබල් මිසයිල් තිබ්බා. ඒ වගේම මේ සබ්මැරීන් එකට ඕඩර් ලැබිලා තිබ්බා මේකෙ හල් එක සිදුරු වෙන්න ප්රහාරයකට ලක් වුනොත් අර නුයුcලියර් කේපබල් මිසයිල් වලින් ඇමරිකාවට පහර දෙන්න කියලා.. මොකද මේ සබ්මැරීන් එක තිබ්බේ ඇමරිකාවට ඉතාම ආසන්නයේ..දැන් ඔය බෝම්බ වැටුනා කියලා සබ්මැරීන් එකට දැනුනා..ඉතින් ඔය සබ්මැරීන් එක ඇතුලෙ හිටිය එවුන් හිටියා යුද්දෙ පටන් ගත්තා තමා කියලා. ඉතින් මේ කට්ටිය සූදානම් යුනා අර මිසයිල් ලෝන්ච් කරන්න හල් එක සිදුරු වුනේ නැත්තත්. හැබයි මේකට අවසර ගන්න ඕනෙ සබ් එකේ පොලිටිකල් ඔෆිසෙර් ගෙන්..වෙලාවට පොර එකඟ උනේ නෑ..නැත්තම් අපි ඉපදෙද්දී ලෝකෙ මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා