Americans on Facebook

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    එකවුන්ට් එක හදන ලොකෙෂන් එක අනුව උඹ ඇඩ් කරගත්ත ෆ්‍රෙන්ඩ්ස් ලා අනුව තමා තීරණය වෙන්නෙ උඹට සජෙස්ට් වෙන පෙජස් ගෲප්ස්.
    මෙහෙම කරපන් .
    දන්න කියන ඇමරිකන් බ්‍රැන්ඩ්ස් වල පෙජස් ලයි කරපන් සර්ච් කරලා
    ඔය Tesla, General Motors , CNN ,Fox News ,Al Jazeera English වගෙ එතකොට නිකන්ම උඹට අනික් පෙජස් සජෙස්ට් වෙවි .
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    VPN දැම්ම කියලම හරියන්නේ නැනේ. interaction information ඒවත් බලනවා. නැත්නන් වෙන රටකට ගිහින් ඉන්න එකෙක්ට case නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    VPn hari yanne na

    friends la anuwa thama. USA friends la 5k,6k awama
    nikama thawa kattiya enawa ona tharam

    habaiyi mulin ohee requests danna epa

    aniwa account eka sure ban wenawaa
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,194
    9,676
    113
    *Suicide memes that will makes you cream
    *World war shitposting
    *Who keeps giving These mothfuckers art ssupplies
    ඔන්න ගෲප් ටිකක්