America's got Talent

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    nbc_agt_s15_show.jpg


    මචන්ලා මම ඉස්සර america's got talent බලනවා.. දැන් tv එකේ යන්නේ නැද්ද ?? යන වෙලාවක් channel එකක් දන්නවා නම් දාන්න.. මම dialog tv බලන්නේ .. කලින් Colors infinity / AXN ගියා ....
     
    • Like
    Reactions: The Kingslayer

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    you tube එකේ තියෙනවා නේද ?

    ඉස්සර මාත් බැලුවා. ඒකෙත් වෙන්නේ business එකක් විතරයි වගේ දැනුන නිසා බලන එක නැවැත්තුවා.