amex bill ප්‍රශ්නයක්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරන් ටිකක් කල්. එත් තාම චාජ් වෙන හැටි තේරුමක් නැ


    Screenshot from 2021-09-18 21-21-39.png


    මේකේ චාජ් එක ඇවිත් තියෙන්නේ කලින් බැලන්ස් එකටද? ඒක හැබැයි මම බිල ආපු පහුවෙන්ද ගෙවල තියෙනවා. ඊට කලින් බිල ගෙවන්න ඕනිද?
     
    Solution
    1631981843777.png

    මේ ටිකනෙ බං ඔය charges
    3649.00

    FUEL SURCHARGE එකක් වදිනව ෂෙඩ් වලින්

    ANNUAL fEE එක ඉතං සාමාන්‍යයෙන් අවුරුද්දට සැරයයි
    MEMBERSHIP REWARDS FEE එකත් එහෙමනෙ
    අර කොමර්ෂල් බෑන්ක් එක නං මොකද්ද දන්නැ

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    1631981843777.png

    මේ ටිකනෙ බං ඔය charges
    3649.00

    FUEL SURCHARGE එකක් වදිනව ෂෙඩ් වලින්

    ANNUAL fEE එක ඉතං සාමාන්‍යයෙන් අවුරුද්දට සැරයයි
    MEMBERSHIP REWARDS FEE එකත් එහෙමනෙ
    අර කොමර්ෂල් බෑන්ක් එක නං මොකද්ද දන්නැ
     
    • Like
    Reactions: Challenger SRT8
    Solution

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිත් උන් ඔක්කොම කියල තියනවා.
    උබට තියෙන්නේ ඔය 29,180 ගෙවලා කාර්ඩ් එකේ බැලන්ස් එක බින්දුව කරන්න due date එකට කලින්..
    ඊට පස්සේ මේ මාසේගත්ත ටිකට ඊලග මාසෙට කලින් ගෙව්වා නම් පොලි නෑ
    ණය පලවෙනි මාසේ විතරයි දවස් 55 ඊට පස්සේ උපරිමයේ 30 ඒ නිසා බිලින්ග් සයිකල් එක අවසානෙට ගෙවන්න ඕනා.