ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරන් ටිකක් කල්. එත් තාම චාජ් වෙන හැටි තේරුමක් නැ
මේකේ චාජ් එක ඇවිත් තියෙන්නේ කලින් බැලන්ස් එකටද? ඒක හැබැයි මම බිල ආපු පහුවෙන්ද ගෙවල තියෙනවා. ඊට කලින් බිල ගෙවන්න ඕනිද?