lontha pol d dannaa habay island 4th .male dokku bohomayak ganu wage lonthe pol ai?
na bn mbbs witrak nemei . patta rich porak. i7 ekak ehema bassuwa lagadi.mona huttak da me ? muda lakawe mulinma MBBS gatte
physical chemistry ehema blhnko maara lassnta explain krnne.mn class ynne me sirge![]()
lankawe wadima lamai gaanakata chem ugannana gaman , colombo mbbs gnnw kiynne boza khomd wishesha nowennęMokakda wisheshathwe??
.mn patt asa charithyk .lontha pol d dannaa habay island 4th .
na bn mbbs witrak nemei . patta rich porak. i7 ekak ehema bassuwa lagadi.
------ Post added on Apr 14, 2025 at 10:31 AM
yeppphysical chemistry ehema blhnko maara lassnta explain krnne.
අනුෂ්ක එක්ක බලද්දී මූ වැඩකාරයා ඒ අතින් බැලුවමමම හිතුවේ මූ Degree එක අතහැරපු එකෙක් කියලා. ඒත් බං මෙච්චර ලොකුවට Class කරන ගමන් Colombo MBBS එක ගන්නවා කියන්නේ, මූ සිරාවට වැඩ්ඩෙක් වෙන්න ඕන.
mokakoka thamai dan piriminge awula!
ooge island 1st eka puke gaha gahanna kiyapam! mihien kiyanne mihinik!

waddek. Sahenna kattak kanna athi.
Pora degree eka athaheralada?අනුෂ්ක එක්ක බලද්දී මූ වැඩකාරයා ඒ අතින් බැලුවම![]()
ඌ exam fail උනා බන් එක දිගටම ඒක නිසා කරගන්න බැරි උනා, ඌත් දිස්තික් 3 බන්Pora degree eka athaheralada?
ආහ් ඒක තමා. සාමාන්‍යයෙන් Campus කාලෙම ඔය වගේ ලොකුවටම District දෙක තුනකම Class කරන ගමන් Degree එකත් පරක්කු වෙන්නේ නැතිව ගන්නවා කියන්නේ පට්ට අසාමාන්‍යය Skill එකක්. ඔය ගොඩක් පන්ති කරන අය නමට යටින් Degree එක දැම්මට ගොඩක් වෙලාවට මගින් අතහැරපු අය.ඌ exam fail උනා බන් එක දිගටම ඒක නිසා කරගන්න බැරි උනා, ඌත් දිස්තික් 3 බන්
අනිවා මෙච්චරයි. Class වලින් කෝටි ගණන් හම්බ කරන අතර තමන්ගෙ MBBS degree එකත් ගොඩ දාගන්නවා කියන්නෙ දක්ෂ මීටරයක් වගේම තමන්ගෙ වැඩ, time එක manage කරගන්න හොඳ දක්ෂතාවක් තියෙන්න ඕන.මම හිතුවේ මූ Degree එක අතහැරපු එකෙක් කියලා. ඒත් බං මෙච්චර ලොකුවට Class කරන ගමන් Colombo MBBS එක ගන්නවා කියන්නේ, මූ සිරාවට වැඩ්ඩෙක් වෙන්න ඕන.