අනික Colombo MBBS තමා වැඩිම Workload එක තියෙන්නේ. උන්ගේ පට්ට Strict. මූ විතරමද මන්දා Colombo Uni ගිහින් ඔය වගේ දෙයක් කරපු එකම එකා.අනිවා මෙච්චරයි. Class වලින් කෝටි ගණන් හම්බ කරන අතර තමන්ගෙ MBBS degree එකත් ගොඩ දාගන්නවා කියන්නෙ දක්ෂ මීටරයක් වගේම තමන්ගෙ වැඩ, time එක manage කරගන්න හොඳ දක්ෂතාවක් තියෙන්න ඕන.
