amma wage nowe achchi

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    mamath search kara thaama hoyaganna bari una.. mulinma kiyana wachana pahadilith na..
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    oya song eka parana sinhla film ekaka tibba song ekkak,
    "Achchiye Pochchiye wathura natanwo" song eke eka part ekkak tamai Tik Tok eke clip wala tiyene. godak prana black & white film ekkak mamath godak kal idala hoyanwa thama hoyaganna beri una.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ටෝච් එකේ දේවි පෝච්චි
    අම්ම වගෙ නෙවෙයි ආච්චි
    කොච්චි වගේ සැරයි ආච්චි
    කොටියවගේ මූන ආච්චි
    ආච්චියේ පෝච්චියේ වතුරේ නටනවා
    ආච්චිගේ මූන කන්න පූසා අඩනවා
    තාච්ච්චියේ ආච්චියේ කැවුම නටනවා
    ආච්චියේ කෝච්චියේ සද්දේ ඇහෙනවා
    ආච්චියේ පෝච්චියේ වතුර නටනවා