Error365!

Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    අම්මා ගැන කියද්දි තාත්තව මතක් උනා බන්. ගිය මාසේ 18 මගේ රත්තරන් තාත්තා නැති උනේ කැන්සර් එකකින් :(
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී
    විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා
    ළය හොවා උණුහුමට දුන් ඔවා දම් මෙමට
    රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම
    අම්මා අම්මා ඔබ කොහිද අම්මා
    මටම ආදරය දී සැඟවුනිද අම්මා...

    විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි
    මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි
    මතක අමුණා ලියූ කලත කලතා සෙවූ
    හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා
    අම්මා අම්මා ඔබ කොහිද අම්මා
    මටම ආදරය දී සැඟවුනිද අම්මා...

    අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම
    ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන
    ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම
    ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා
    අම්මා අම්මා ඔබ කොහිද අම්මා
    මටම ආදරය දී සැඟවුනිද අම්මා...




    ආයෙත් අහල බන් ඒ කැපවීම් නම් කියල වැඩක් නෑ :love::love:




    ammoo meka kiyawaddi mara dukak ban enne. eye amma nati wela 3mase dane dunne. :(:(:(:( ammage age danenne amma laga nati welawata thamai. e thana ganna nam wena katawat ba




    :love::love::love: බොක්කෙන්ම ආපු ෆීලින්ග්ස් මේ.
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    දැන් අම්මා තාත්තා නැති උන්ට නම් අගේ තේරෙනවා ඇති. ඉන්න උන්ට නැති වුණාට පස්සෙ කවදාහරි දවසක තේරෙයි. ඒ නිසා ඉන්න ටිකේ හොඳට සලකපල්ලා අම්මට තාත්තට මොන අඩුපාඩු තිබුණත්. ඒ ණය ගෙවලා ඉවර කරන්න බැරි වුණත්, අම්මා තාත්තා නැති වුණ දවසට පොඩි හරි හිතට සැහැල්ලුවක් දැනෙයි හිටපු ටිකේ මම හොඳට සැලකුවනෙ කියලාවත්.





    machan hadawatha cool wenawa kollo



    ඉන්න ටිකේ හොඳට සලකපල්ලා අම්මට තාත්තට මොන අඩුපාඩු තිබුණත්
    :love::love::love:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mamnm thaniwa wada karagannawa gedara unata.. ammagen thaththagen banumak dawasata ahuwe nathi unama e dawasama upset mtanm
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63



    උබ අපි මේ වගේ අම්මලා ලබන්න පින් කරලා තියෙනවා මචං. ඔය වගේමයි අපේ අම්මත්. අපි උපාධි ගැහුවට , ලොකු ජොබ් කරන්න ගත්තට අම්මගෙයි තාත්තගෙයි තියෙන ජිවිත අත්දැකීම් එක්ක අපිට නම් හැරෙන්නවත් බෑ. ඉන්න කාලය තුල හොදටම සලකන්න මචං :yes: :yes:
    කෙල්ලෙක් ගත්තත් ඒ ආදරේ වෙනස් කරන්න එපා. ගොඩක් කොල්ලොන්ට වරදින්නේ එතැන. මම නම් දැන්ම කියල තියෙන්නේ කෙල්ලට අම්මටයි තාත්තටයි වෙනස් කමක් කලොත් පහුවෙනිදාම ගෙදර තමයි කියල :yes::D



    A. සිරියා;22359025 said:

    :love:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    අම්මා ගැන කියද්දි තාත්තව මතක් උනා බන්. ගිය මාසේ 18 මගේ රත්තරන් තාත්තා නැති උනේ කැන්සර් එකකින් :(

    May he attain nibbana bro
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28


    මේකේ සිංහල එකක් තිබුන එක හොයා ගන්න බැරි උන බන්....නිවාඩු නැති පඩි නැති එකක් ජොබ් එක අම්මා