ammata gahanna awa ekai gahuwe-චිලී

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20782866 said:
    dan kawuda chilige ammata banala thiyenne? :oo: u nikan assume kara witharai, ehema deyak aththatama unada nadda kiyala uba danne nane :baffled: news first eke voice cut eka ahapan gihin

    සිද්දියක ගුණාත්මක භාවය මනින්නේ අපේ රටේ මිඩියා වලින් නම් බොහොම වැරදියි මචන් ඒක.
    අපේ රටේ කිසිම චැනල් එකක නිව්ස් වලදි සදාචාර කියලා දේවල් පිලිපදින්නේ නෑ.
    සිරස උනත් චිලිගේ සීන් එක ලොකුවට හයිලයිට් කරේ චිලි සිරස එක්ක මල නිසයි.
    චිලි දැන් සිරස එක්ක අවුල් උනාට වයි එෆ් එම් එක්ක එහෙම කිසි අව්ලක් නෑ .
    අනිත් එක ඌ අපේ උන් කියන තරම් මරුමුස් කෙනෙක් නෙවෙයි මචන්.
    ෆෑන් කෙනෙක් සෙල්ෆියක් එහෙම ගහන්න ඕන කිව්වොත් හිනා වෙලා සෙල්ෆිය ගහලා,පොඩ්ඩක් කතා කරන්න පුලුවන් කැරැක්ටර් එකක්.
    වයි එෆ් එම් වැලටයින් පාටි එකෙදි සෙට් උනා ඌව.
    අව්ලක් නෑ මිනිහා අපේ උන් අවුල් කිව්වට.
    හැබැයි ඌ ටිකක් කුකුළා.
    සින්ගල් කෙල්ලෙක්ව එහෙම සෙට් උනොත් පැණි බේරන් කතා කරන්නේ.
    ඒක ඉතින් කොලුකමනේ.
    බිම පෙරලන් ගහන්න තරම් කොච්චර මල පනින දෙයක් ගුටි කෑව එකා කියන්න ඕනද ?
    මිනිස්සු නිකන් ගහන්නේ නෑ නේ කාටවත් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අනේ මචන් ප්ලිස්
    කයිසර් අම්මට හුකපන් කිව්වම හෙන අප්සෙට්.
    චිලීට අම්මට හුකපන් කිව්වම උගෙ ඇගේ වදිනවද අහනවා.
    මේ මොකද්ද වෙන්නේ ,, මාව දැනුවත් කරපන්කෝ
    ..

    ඔව් අප්සෙට් තමයි. මයික් එකක් අතේ තියන් ප්‍රසිද්දියේ කුනුහර්ප කියන්න පුළුවන්ද බන්? මේ රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා. කයිසර්ට බැන්නේ ඒ හේතුවට මිසක් වෙන එකකට නෙවෙයි.

    අනික මචන් චිලි ඔය කතාව කලින් දීපු වොයිස් කට් එකේ දුන්නේ නෑ. චිලිගේ ලෝයර් ඇවිල්ලා කියනවා, හිරේ දැම්මේ පොලිසියට භාර වෙන්න දවස් 3ක් ගිය කතාවක්. අම්මට බැන්නයි කියලා පොලිසියට ගිහින් කියන්න බයද? ඕකට හැංගෙන්න ඕනද?
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    සිද්දියක ගුණාත්මක භාවය මනින්නේ අපේ රටේ මිඩියා වලින් නම් බොහොම වැරදියි මචන් ඒක.
    අපේ රටේ කිසිම චැනල් එකක නිව්ස් වලදි සදාචාර කියලා දේවල් පිලිපදින්නේ නෑ.
    සිරස උනත් චිලිගේ සීන් එක ලොකුවට හයිලයිට් කරේ චිලි සිරස එක්ක මල නිසයි.
    චිලි දැන් සිරස එක්ක අවුල් උනාට වයි එෆ් එම් එක්ක එහෙම කිසි අව්ලක් නෑ .
    අනිත් එක ඌ අපේ උන් කියන තරම් මරුමුස් කෙනෙක් නෙවෙයි මචන්.
    ෆෑන් කෙනෙක් සෙල්ෆියක් එහෙම ගහන්න ඕන කිව්වොත් හිනා වෙලා සෙල්ෆිය ගහලා,පොඩ්ඩක් කතා කරන්න පුලුවන් කැරැක්ටර් එකක්.
    වයි එෆ් එම් වැලටයින් පාටි එකෙදි සෙට් උනා ඌව.
    අව්ලක් නෑ මිනිහා අපේ උන් අවුල් කිව්වට.
    හැබැයි ඌ ටිකක් කුකුළා.
    සින්ගල් කෙල්ලෙක්ව එහෙම සෙට් උනොත් පැණි බේරන් කතා කරන්නේ.
    ඒක ඉතින් කොලුකමනේ.
    බිම පෙරලන් ගහන්න තරම් කොච්චර මල පනින දෙයක් ගුටි කෑව එකා කියන්න ඕනද ?
    මිනිස්සු නිකන් ගහන්නේ නෑ නේ කාටවත් .

    na machn mu kiyanne mu eke ohoma seen ekak kiyanna machn. Ammata kagahuwanam aththata uba wunath baya nathuwa kiyanawene bn ow mn gahuwa ammata kagahuwa nisa kiyala. mu methana lajjawen berenna ammawa pawa dimak karanne. ekai ubata audio eka ahanna kiwwe.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් අප්සෙට් තමයි. මයික් එකක් අතේ තියන් ප්‍රසිද්දියේ කුනුහර්ප කියන්න පුළුවන්ද බන්? මේ රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා. කයිසර්ට බැන්නේ ඒ හේතුවට මිසක් වෙන එකකට නෙවෙයි.

    අනික මචන් චිලි ඔය කතාව කලින් දීපු වොයිස් කට් එකේ දුන්නේ නෑ. චිලිගේ ලෝයර් ඇවිල්ලා කියනවා, හිරේ දැම්මේ පොලිසියට භාර වෙන්න දවස් 3ක් ගිය කතාවක්. අම්මට බැන්නයි කියලා පොලිසියට ගිහින් කියන්න බයද? ඕකට හැංගෙන්න ඕනද?

    කයිසර් බැන්නේ ප්‍රයිවට් පාටි එකකදි.
    කයිසර්ම විඩියෝ කරලා දැම්මේ නෑ නේ මචන්.
    කයිසර් උනත් බැන්නේ ඌට හෙන ගේමක් ඇදන් ආව නිසයි.
    ප්‍රයිවට් පාටි වල වෙන දේවල් පබ්ලික් එකට දාලා ඒ මිනිහට ඒ වැඩේ වැරදියි කියන්න බෑ.
    පාටි එක ප්‍රයිවට් එකක් නම් , පාටි එක දාපු උන්ට අව්ලකුත් නැත්තම් , පාටියට ආව මිනිස්සුන්ට අව්ලකුත් නැත්තම් , අපි මොකටද ඒවා බලලා ලේ පුච්චන් , ෆීඩ් බැක් එකක් දෙන්නේ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    na machn mu kiyanne mu eke ohoma seen ekak kiyanna machn. Ammata kagahuwanam aththata uba wunath baya nathuwa kiyanawene bn ow mn gahuwa ammata kagahuwa nisa kiyala. mu methana lajjawen berenna ammawa pawa dimak karanne. ekai ubata audio eka ahanna kiwwe.

    තියන ක්ලිප් එකක් එවපන් මචන් අහන්න.
    මගේ ගාව නෑ.

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,499
    113
    සිද්දියක ගුණාත්මක භාවය මනින්නේ අපේ රටේ මිඩියා වලින් නම් බොහොම වැරදියි මචන් ඒක.
    අපේ රටේ කිසිම චැනල් එකක නිව්ස් වලදි සදාචාර කියලා දේවල් පිලිපදින්නේ නෑ.
    සිරස උනත් චිලිගේ සීන් එක ලොකුවට හයිලයිට් කරේ චිලි සිරස එක්ක මල නිසයි.
    චිලි දැන් සිරස එක්ක අවුල් උනාට වයි එෆ් එම් එක්ක එහෙම කිසි අව්ලක් නෑ .
    අනිත් එක ඌ අපේ උන් කියන තරම් මරුමුස් කෙනෙක් නෙවෙයි මචන්.
    ෆෑන් කෙනෙක් සෙල්ෆියක් එහෙම ගහන්න ඕන කිව්වොත් හිනා වෙලා සෙල්ෆිය ගහලා,පොඩ්ඩක් කතා කරන්න පුලුවන් කැරැක්ටර් එකක්.
    වයි එෆ් එම් වැලටයින් පාටි එකෙදි සෙට් උනා ඌව.
    අව්ලක් නෑ මිනිහා අපේ උන් අවුල් කිව්වට.
    හැබැයි ඌ ටිකක් කුකුළා.
    සින්ගල් කෙල්ලෙක්ව එහෙම සෙට් උනොත් පැණි බේරන් කතා කරන්නේ.
    ඒක ඉතින් කොලුකමනේ.
    බිම පෙරලන් ගහන්න තරම් කොච්චර මල පනින දෙයක් ගුටි කෑව එකා කියන්න ඕනද ?
    මිනිස්සු නිකන් ගහන්නේ නෑ නේ කාටවත් .

    ehenam ai ban u call karaddi kiwwe u katawath gahuwe na, kathawa boru kiyala ehema :baffled: ammata gahanna awanam uta baya nathuwa kiyanan thibunanane ammata gahanna apu ekekta gahuwa kiyala :baffled:

    mu hadanne ammawa wikunala hari nathi wechcha dignity eka apahu ganna. ubalath ane manda, oka notherenna tharam podi ekek wenna bane uba.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20782925 said:

    අහන්න තියන දේවල් එවපන් මට අහන්න.
    උබලා ඔය කියන මගුල මම ඇහුවේ නෑ.

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,499
    113
    අහන්න තියන දේවල් එවපන් මට අහන්න.
    උබලා ඔය කියන මගුල මම ඇහුවේ නෑ.

    uba me loku talk denne siddiya hariyata danneth nathuwada ethakota :growl: maara dial thama ubalanam, une mokakda wenne mokakda danne nathuwa hari waradda hoyanna enwa. onemanam hoyagena ahapan oya net eke hama thanama thiyenne :growl:
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    අහන්න තියන දේවල් එවපන් මට අහන්න.
    උබලා ඔය කියන මගුල මම ඇහුවේ නෑ.

    https://www.youtube.com/watch?v=ppILHoiR6Rw

    loyasla hinda kiyanna ba kiwwata kiyanawa mu boru chadanawalata adi karanaya daduwam dena ekak na kiyala. eka kiwwa eka ada kiyanawa ammata gahanna apu nisa gahuwalu.

    uge amma uwa bera ganna ehema kiyanna kiyan nathi. eth hari lamayek nam ammata boru kiyanna denna macho..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කයිසර් බැන්නේ ප්‍රයිවට් පාටි එකකදි.
    කයිසර්ම විඩියෝ කරලා දැම්මේ නෑ නේ මචන්.
    කයිසර් උනත් බැන්නේ ඌට හෙන ගේමක් ඇදන් ආව නිසයි.
    ප්‍රයිවට් පාටි වල වෙන දේවල් පබ්ලික් එකට දාලා ඒ මිනිහට ඒ වැඩේ වැරදියි කියන්න බෑ.
    පාටි එක ප්‍රයිවට් එකක් නම් , පාටි එක දාපු උන්ට අව්ලකුත් නැත්තම් , පාටියට ආව මිනිස්සුන්ට අව්ලකුත් නැත්තම් , අපි මොකටද ඒවා බලලා ලේ පුච්චන් , ෆීඩ් බැක් එකක් දෙන්නේ?

    කයිසර් ප්‍රයිවට් පාටියේ බැන්නට, එතන හිටපු එවුනුත් කයිසර්ගේ හැසිරීම අනුමත නොකරපු නිසානේ මචන් ඒ ක්ලිප් එක අප්ලෝඩ් කරලා කයිසර්ගේ හැසිරීම හැමෝටම පෙන්න දැම්මේ. අනික කයිසර්ම සමාව ගත්තනේ. වැරැද්දක් කරපු නිසානේ සමාව ගන්නේ. වැරදි වැඩක් නම් ප්‍රයිවට්ද පබ්ලික් අදාලා නෑ ගේ ඇතුලේ ඉඳන් කරත් වැරදියිම තමයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20782938 said:
    uba me loku talk denne siddiya hariyata danneth nathuwada ethakota :growl: maara dial thama ubalanam, une mokakda wenne mokakda danne nathuwa hari waradda hoyanna enwa. onemanam hoyagena ahapan oya net eke hama thanama thiyenne :growl:

    https://www.youtube.com/watch?v=ppILHoiR6Rw

    loyasla hinda kiyanna ba kiwwata kiyanawa mu boru chadanawalata adi karanaya daduwam dena ekak na kiyala. eka kiwwa eka ada kiyanawa ammata gahanna apu nisa gahuwalu.

    uge amma uwa bera ganna ehema kiyanna kiyan nathi. eth hari lamayek nam ammata boru kiyanna denna macho..

    ඌ කිව්ව එක හරිනේ.
    ලෝයස්ලාගේ ඇඩ්වයිස් එක අනුව කියන්නේ නෑ කියනවා ඇන්ඩ් බොරු චෝදනාව තමයි පාරක් හරස් කරලා කියලා අරු ගහපු බයිලා එක.
    කොමන් සෙන්ස්නේ බන්.
    පාරක් හරස් කරන් හිටියා කියලා මිනිහෙක්ව බිම පෙරලන් ගහන්නේ නෑ නේ කවුරුත්.
    පාරෙන් අයින් වෙන්න කිව්වාම එක්කෝ අරූ පල වේසිගේ පුතෝ අම්මට හුකපන් හරි මොනාහරි කැරි කතාවක් කියන්න ඇති.
    ඒකට ඉතින් අරු නෙලන්න ඇති.
    පහර කාපු එකා උනත් ඌ මුකුත්ම කරේ නෑ වගේනේ කතාව බබා වගේ.
    එක්කෝ ඌ බීලා කියවන්න ඇති.
    උසාවියෙන් ෆයිනල් තීන්දුව දෙයිනේ.
    එතකොට බලමුකෝ ඉතුරු ටික.

    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    අම්මට බැන්නොත් ගහනවා කිව්වට මේකේ ඉන්න උන් චිලි හරි කයිසර් හරි පක උල් කරගෙන ආවොත් අම්මවත් දෙන ගානට කතා කරන්නේ :lol: :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කයිසර් ප්‍රයිවට් පාටියේ බැන්නට, එතන හිටපු එවුනුත් කයිසර්ගේ හැසිරීම අනුමත නොකරපු නිසානේ මචන් ඒ ක්ලිප් එක අප්ලෝඩ් කරලා කයිසර්ගේ හැසිරීම හැමෝටම පෙන්න දැම්මේ. අනික කයිසර්ම සමාව ගත්තනේ. වැරැද්දක් කරපු නිසානේ සමාව ගන්නේ. වැරදි වැඩක් නම් ප්‍රයිවට්ද පබ්ලික් අදාලා නෑ ගේ ඇතුලේ ඉඳන් කරත් වැරදියිම තමයි.

    අනේ නිකන් පලයන් බන් යන්න.
    මොන හෙලා දැකීම්ද?
    තමන් වැඩර් කියලා පෙන්නන්නයි අපේ උන් හැම බම්බුවම නෙට් එකේ දාන්නේ.
    කයිසර් එක්ක මලෙන් හිටපු එකෙක්ම විඩියෝ එක අප්ලෝඩ් කරාද කියලා අපි දන්නේ නෑ නේ.
    අනිත් එක කයිසර් සමාව ගත්තේ පැස්කුවෙල් නඩුව දාපු නිසා සහ පබ්ලික් එකේ විඩියෝ එක හිට් වෙච්ච නිසයි උගේ චරිතේ බේරගන්න.
    අපේ රටේ කැමරාමන්ලා වැඩියි.
    මිනිහෙක් මැරෙන්න පණ ඇදන් ඉන්නකොට ඒ මිනිහට වතුර ටිකක්වත් නොදි , ඒ මිනිහා මැරෙන විදිය විඩියෝ කරලා අප්ලෝඩ් කරන උනුයි ඉන්නේ අපේ රටේ.
    තව කොහෙද ඉතින්.

    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    ඌ කිව්ව එක හරිනේ.
    ලෝයස්ලාගේ ඇඩ්වයිස් එක අනුව කියන්නේ නෑ කියනවා ඇන්ඩ් බොරු චෝදනාව තමයි පාරක් හරස් කරලා කියලා අරු ගහපු බයිලා එක.
    කොමන් සෙන්ස්නේ බන්.
    පාරක් හරස් කරන් හිටියා කියලා මිනිහෙක්ව බිම පෙරලන් ගහන්නේ නෑ නේ කවුරුත්.
    පාරෙන් අයින් වෙන්න කිව්වාම එක්කෝ අරූ පල වේසිගේ පුතෝ අම්මට හුකපන් හරි මොනාහරි කැරි කතාවක් කියන්න ඇති.
    ඒකට ඉතින් අරු නෙලන්න ඇති.
    පහර කාපු එකා උනත් ඌ මුකුත්ම කරේ නෑ වගේනේ කතාව බබා වගේ.
    එක්කෝ ඌ බීලා කියවන්න ඇති.
    උසාවියෙන් ෆයිනල් තීන්දුව දෙයිනේ.
    එතකොට බලමුකෝ ඉතුරු ටික.

    බාන්නට ගහන්න අයිතියක් නැ යකෝ. යකාගේ රටක් නේ. මම වගේ නම් පොලිසි යන්නේ නැ චිලි ලව්වා උගේ අම්මට හුකවනවා ඇත්තටම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බාන්නට ගහන්න අයිතියක් නැ යකෝ. යකාගේ රටක් නේ. මම වගේ නම් පොලිසි යන්නේ නැ චිලි ලව්වා උගේ අම්මට හුකවනවා ඇත්තටම

    මොනාද බන් අයිතිය ගැන කතා කරන්නේ?
    එහෙනම් ඉතින් හැම වේලකම කන මාලු කෑල්ලක් , මස් කෑල්ලක් ගානේ අයිතිය ගැන හිතන්න ඕන.
    සතෙක්ගේ ජිවිතයක් නැති කරන්න අයිතියක් කොහෙන්ද ආවේ කාටවත්?
    පෝශණය , අරවා මේවා බයිලා ඕන කියලා අහින්සක සතෙක්ගේ ජිවිතය උදුර ගන්න තියන අයිතිය මොකක්ද මිනිහෙක්ට?
    එහෙනම් ඉතින් තව මිනිහෙක්ට බනින්න අයිතියකුත් නෑ.
    බම්බුවේ අයිතිය.
    අනේ හුකේ.