ammata gahanna awa ekai gahuwe-චිලී

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
ඔව් ඉතින් දැන් උබ කියන්නේ වැරද්දක් නොකරපු කෙනෙක්ට කියන විදිහ, දැන් මෙතන තියෙන්නේ වැරද්දක් කරපු දෙයක් නම් උබ එතකොට කියන ලෝයර් ල කියන දෙය වෙන එකක්.
උබ හිතුවට වැරද්දක් කරලා නැතිනම් බය වෙන්න දෙයක් නැහැ කියල, උබ දන්නවද වැරදි කරපු නැති මිනිස්සුත් වැරදිකාරයො වෙනවා කට ඉස්සරකරගත්තම ඒ කියන දේවල් ම ඒ ඒ කෙනාට විරුද්දව පාවිච්චි කරල.
ඉතින් වැරදි කරපු නැති එවුනුත් ඔහොම යද්දී වැරද්දක් කරලා ඉවර වෙලා ඒ දඬුවම ගැන තියෙන ප්‍රශ්නයක් නම් ඒක කොහොමත් ඒ කෙනාට පාඩු වෙන්න පුළුවන්.

අම්මට කුණුහරුපෙන් බනින එක ට වෙනම දඬුවමකුයි, අර මිනිහට ගහපු එකට තව දඬුවමකුයි උසාවියෙන්ම තීරණය කලොත්,

ඒකත් අර නඩුකාරයාට, ඔබතුමාගේ දුව එක්ක සෙක්ස් කරනවා හීනයක් දැක දැක හිටිය ස්වාමිනි.. ඒකයි එන්න පරක්කු උනේ කියල ජජ් ව කේන්ති ගස්සල තේරුම් කරන්න වෙනවා ඉක්මන් කෝපය ගැන.
(උබ අහල ඇතිද දන්නේ නැහැ ගොඩක් ඉස්සර ඔහොම හොර මිනිහ එක්ක ගෑනි නිදාගෙන ඉද්දි මාට්ටු වෙලා ඌට ගහල මරපු මිනිමරුවවත් උසාවියෙන් නිදහස් උනා ඔය කේන්ති පොයින්ට් එක හින්ද ඔය කිව්වා විදිහට ජජ්ව මලපන්නල)

සුද්ද කරනව කියන එකෙයි අපක්ෂව සහ විවුර්තව දකින එකෙයි ලොකු වෙනසක් තියෙනවා. උබත් මෙතන කියල තියෙනවා උබට යකා නැග්ග කියල. එහෙම කේන්තියෙන් නම් හෝ වෙනත් ෆිලින් එකක් හෝ තමන් ඉමොෂනල් වෙලා ඉන්දෙද්දී දෙයක් ගැන ජජ් කරන්න යන්න එපා. එතකොට කෙල වෙනවා. ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි නැහැ. ගොඩක් වෙලාවට පසුතැවිලි වෙන්න වෙනවා ඒ කිරියාවල් ගැන.

චිලිය සාදාරනියකරනවා නං ඒක කඩේ යාමක් හරි සුද්දකිරිල්ලක් හරි කියන්න පුළුවන්. මන් කිව්වේ බැලූ බැල්මට විවුර්ත මනසකින් දැක්කොත් පෙනෙන දේ.
එක එක අය එක එක අයගේ කන්නාඩි වලින් බලල මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ, ගොඩක් කමෙන්ට්ස් යට පවුද්ගලික දේවල් සහ, කේන්තිය, තරහ, වගේ දේවල් තියෙනව.

රට: ඔව් අපි පාරට බහිනවා. අපි විතරක් නෙමෙයි තව ගොඩක් එවුං බහින්න බලාගෙන ඉන්නව.
උබ දන්නවද උන්ව එලියට බහින්න එකතු කොරගත්තේ කොහොමද කියල? සෝෂල් මිඩියා වල කතා කරලා!
මචන්, ඇයි කතා නොකර ඉඳපන් කියන්නේ? එකෙන් වෙන්නේ බහින උන්ටිකත් ඇස් කන් වැහිලා යවන එක.
කතා කලොත් තමා නිදාගෙන ඉන්න උන්ට මතක් වෙන්නේ යකෝ මෙහෙම කෙලියක් වෙන්න යන අස්සේ තමා මේ අපි මේ චිලි හුයන්නෙක් අල්ලාගෙන රෙද්දක් කියවන්නේ කියල!
නැත්තන් උන්ට අමතක වෙනවා මොකක්ද වෙන්න යන හෙනේ කියල!

මේ තියෙන්නේ එකතු කොරගත්ත ගෘප් ටික:
https://www.facebook.com/groups/Protect.SL.IT.CEPA
https://www.facebook.com/NOETCANOSEEPA/

ගිහින් බලපන්! කතා කරන එවුන්ට කට වහන්න කියන්න එපා, තවත් කතා කරන්න එකතු වෙයන්, නැත්තන් කෙලවුනායින් පස්සේ පරක්කු උනායින් පස්සේ වැඩක් නැහැ.
අවසන් සටන මේක.

මේ තියෙන්නේ හෙට තියෙන අවසන් සටන
https://www.facebook.com/events/810029745803711/

දන්න උන්ට කියපං එන්න කියල

balamuko machn parata bahida kiyana eka. bassa dawasata apith ennam. ekak mathaka thiya ganin habai, parata bassa kiyala kisi deyak wenas wenne na kiyana eka.

oya parata bahina de bahapan hari haman palakayo thora ganna welawata. ata pass nathi un chande illanawa wiruddawa, hoda ugath wadagath pudgalayanawa rata palanaya karanna danna parata bahapan, thamange bada kata puro ganna 8 pass nathi un wenuwen kadeyana unta wiruddawa parata bahapan.

mole thiyena minissu dammanam me wage hamadekatama minissunta parata bahainna onna machn.

hama ekama danne moda wade karata passe eka hari gassanna hadanna hadana eka witharai. habai edata parakku wadi.

kohewath inna unta rata hadanna chande dila, unge pawul hadenakan ubala kata wahan innawa. ewa kamak na, un minissunge salli walin, whana, idam okkoma gannawa eth kamak na. mokada ubalata ona de unta kiyala kara ganna puluwan nisa. oya parlimenthuwe inna salli gahapu unta wiruddawa barata bahapan. anna edata me rata hadei.
 
chilige case eka mn kiyanne mecharai machn thaman waraddak kale naththan dawas dekak inne na police yata yanna. ai kiyapan police yata yanna dawas dekak giye. uba hithapan uba rate prasidda kenek, uba gana boru pracharanayak hama TV channel ekakama yanawa. habi uba gedarata wela dawas dekak thisse ohe balan innawada. na edama gihin e de waradi kiyala uba police yata antry ekak danawa.

anika mathaka thiya ganin shanika kenthiya nisa minissu marapu aya nadu walin nidahas welath thiyenawa kiyana eka. api campus eke law subject ekedi igana gaththa case ekak. campus eke kelekta 31 parakda koheda mata hariyatama mathaka na, 21 hari 31 hari pihiyen anapu case eka.
 
Last edited:

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ඒක depend වෙනව වැරැද්ද කරපු එකේ තරමට.
    දැන් උගේ අම්මට අතක් පයක් උස්සන්න ආවනං හරි කුණුහරුප කිව්වනං කවුරු හරි, උබ අම්මට ගොඩක් ආදරෙයි නං, උබට නහුතෙට ඒකට මල පැන්නන්
    උබ ඒ මල පිට කරන්න අරූට තරු පනින්න නෙලුවනන්, එතන ඉක්මන් කෝපයක් තියෙන්නේ කියල උබට පැහැදිලියි නං,
    උබට තේරෙනවා ඇති ඉක්මන් කොපය නිමුනහම, එකෙන් රටම කැලම්බිල කියල තෙරුනහම, පස්සේ මිනිහෙක්ට ඔලුවට එන්නේ කොයි වගේ දෙයක් ද කියල.
    හිතපන් ඌ ඒ නාකි මිනිහව මැරුව කියල? එතකොටත් ගිහින් එවලේම පොලිසියේ ඇන්ට්‍රියක් දාල බාර වෙනවද? නැහැනේ? ඕන එකෙක් පොඩ්ඩක් එතකොට බය වෙනව. ඒ ගැන හිතෙනවා
    සාමාන්‍ය අවබෝදයක් තියෙනවනන් තේරෙනවනේ බන්, චිලිය එක්ක මල පැනගෙන සිද්දිය දිහා බලන්න ගියොත් උබට ඇත්ත වැහෙන්න පුළුවන්.
    එකයි මම කිව්වේ. ඒ වගේම මෙතන ඇත්තට උනේ මොකක්ද කියල අපි දන්නෙත් නැහැ.
    අපි එතන හිටියෙත් නැහැ. නිකන් වීඩියෝ එකක් දැකල කියවනව.

    දැන් ටිකකට කලින් වීඩියෝ එකක් පොස්ට් කරපු අර පොලිසියේ එවුන් 'පකය' කියල එලවන වීඩියෝ එකත් මදුරුවෝ චෙක් කරන්න ආපු වෙලාවක වෙච්ච පරණ සීන් එකක්ලු.
    තේරුම් ගනින් වීඩියෝ එකක් බලල හරි වැරැද්ද තේරුම් ගන්න බැරි කොට, කොහොමද මල පැනල ඌ එක්ක තරහින් බැලුවහම ඒ කෝනෙනුත් බලල කමෙන්ට් ගහද්දි ඒක කොච්චර අප්සට් කේස් එකක්ද කියල?

    ඉතින් බන් මාත් කියල තියෙන්නේ ඉක්මන් කේන්තියෙන් මිනි මරපු එවුන් නිදහස් වෙච්ච එක ගැන තමයි. Read my post again machan

    balamuko machn parata bahida kiyana eka. bassa dawasata apith ennam. ekak mathaka thiya ganin habai, parata bassa kiyala kisi deyak wenas wenne na kiyana eka.

    oya parata bahina de bahapan hari haman palakayo thora ganna welawata. ata pass nathi un chande illanawa wiruddawa, hoda ugath wadagath pudgalayanawa rata palanaya karanna danna parata bahapan, thamange bada kata puro ganna 8 pass nathi un wenuwen kadeyana unta wiruddawa parata bahapan.

    mole thiyena minissu dammanam me wage hamadekatama minissunta parata bahainna onna machn.

    hama ekama danne moda wade karata passe eka hari gassanna hadanna hadana eka witharai. habai edata parakku wadi.

    kohewath inna unta rata hadanna chande dila, unge pawul hadenakan ubala kata wahan innawa. ewa kamak na, un minissunge salli walin, whana, idam okkoma gannawa eth kamak na. mokada ubalata ona de unta kiyala kara ganna puluwan nisa. oya parlimenthuwe inna salli gahapu unta wiruddawa barata bahapan. anna edata me rata hadei.
    මුලින් පාරට බැහැපන්ලු, සෝෂල් මිඩියා වල කියෝලා වැඩක් නැහැලු, දැන් බැස්සම කියනවා වෙන සතපහකට වැඩක් නැති මගුල් වලට පාරට බැහැපන් කියල.

    බහින දවසට කියන්හන් අපිත් බහින්නන්? කොහෙද බන් මෙච්චරකල් බිත්තර කට්ටකඩ හැංගිලා හිටියේ අපි පාරට බැහැල ජාතික ප්‍රතිපත්තියක් නැතුව ECTA ගෙන්න එපා කියල දඟලපු ගමන හින්ද තමයි මේ ගිවිසුම මෙච්චර කල් හරි අල්ලාගෙන හිටියේ අපි සෝෂල් මිඩියා හින්ද. සෝෂල් මිඩියා කියන්නෙත් IT වලට අදාළ දෙයක්. එක එකා එක එක විදිහට පාවිච්චි කරාට ඒවායින් වැඩක් ගන්න පුළුවන් වෙලාවට වැඩක් ගන්න ඕන.

    බලපන් සෝෂල් මිඩියා වල කියවල අපි හොයාගත්තු උබට වඩා වෙනස් විදිහට හිතන පිරිස!

    12715307_10153482691601795_5736803485291918623_n.jpg

    12715513_10153482691486795_8711755229155114379_n.jpg

    1929493_10153482710376795_4388934773381354318_n.jpg

    12717223_10153482710206795_6376052731945550722_n.jpg

    12670565_10153482710016795_3758484614164174820_n.jpg

    12670864_10153482709771795_2221795457540584612_n.jpg

    12717534_10153482710721795_6108051424029014323_n.jpg

    12662656_10153482711306795_8339192514013307275_n.jpg

    12661770_10153482711666795_1103042103696748498_n.jpg

    12717287_10153482711871795_6529418038081520767_n.jpg

    12715779_10153482712066795_7196797863104164636_n.jpg

    12744234_10153482690446795_220660071979883453_n.jpg

    12718343_10153482690586795_4293118150933240211_n.jpg

    12705533_10153482689151795_352216417468212986_n.jpg

    12694518_10154058692048738_5372504978547167948_o.jpg

    12742515_10153482689331795_1573390132751557685_n.jpg

    12742550_1690100531262568_8669226458178706059_n.jpg

    දන්නැත්තන් එන්න කියල දෙන්නම් කියල අපි මිටින් කීයක් තිබ්බද.
    හෙට එන්න කියන්නේ අන්තිම සටනට.
    මේ අය එකතු කරගත්තේ උඩ බලාගෙන ඉඳල වත්, පොලිටික්කෝ වගේ බත් පැකටුයි බෝතලයයි දීල වත් නෙමෙයි සෝෂල් මිඩියා වල කතා කරලයි.

    වෙච්ච දේවල් ගැන වැරදි හැදිලි ගැන කතා කරලා කාටවත් හරියන්නේ නැහැ. උබ ලංකාවේ නෙමෙයිනන් ඉන්නේ උබට වැඩක් නැතුව ඇති, එත් රටේ ඉතුරු වෙලා තියෙන IT Feild එක ඇතුළු අනික් රස්සාවල් ටික බේරගන්න ඕන හින්දයි පාරට බහින්නේ. එකට හේතුව පැහැදිලි කරන්න අපි මීටින් කීයක් නං තිබ්බද. කී දෙනෙක්ව දැනුවත් කරාද? මේක කොච්චර වැදගත් ද කියල තේරුම් කරන්න කොච්චර දේවල් කරාද
    අපි සීට් වලට වෙලා ඉඳගෙන හිටියනං ඕව එකක් වත් වෙන්නේ නැහැ. අනේ නිකහන් බන් පාලකයෝ මේ ලෝකේ කොයි රටේද මිනිස්සුන්ට කොරේ? කොරන එකෙක්ට දීල ඒ කොරනකන් උඩ බලාගෙන ඉඳපන් දෙනකන් ඉන්ඩ කියල උබ කියන කතාවල් අහගෙන හිටියනං මෙලහකට ඉන්දියන් කාරයෝ වැහි වැහල මිනිස්සුන්ගේ ජොබ් ටික බත් පැකට් එකට වැටිලා ඉවරයි.

    උබ කියන මගුල් වලට පාරට බහින්ඩ කලින් IT Feild එක බේරගන්න ඕන. මොකද මේ Feild එක අපි කට්ට කාල මහන්සියෙන් ඉගෙනගෙන ලංකාවේ ගොඩ දාපු වැදගත්ම ෆීල්ඩ් එක, රටේ අනාගතේ.
    ඒක ගොඩ දැම්මේ ඔය එක එක හුකන දේශපාලුවන්ට හුළු අතු අල්ලලාවත් උන්ගේ කළු සල්ලි වලින් වත් නෙමෙයි, අපේම මහන්සියෙන්. ඒවා නැතිවෙන එක බලාගෙන ඉඳල හුරේ දාල වැඩක් නැහැ.
    ඒක නිකන් හදාගත්ත ගෙට ගිනි තියාගෙන හිනා වේවි බලා ඉන්නවා වගේ වැඩක්.
    අවසාන දවස්ටික යන්නේ, ඒ ටිකෙත් උඩ බලාගෙන පුටු රත් කර කර හිටියොත් හැමදාම පවු ගෙවන්න වෙන්නේ උබල/ අපේම ළමයින්ට. දැනුත් පවු ගෙවනවා තමා! ඒත් හෙට මේ පවු වලට වඩා සිය දහස් ගුණයකින් පවු කන්න තමයි වෙන්නේ නැත්තන්.

    ඔය උබ කියන එක එක රෙද්දවල් වලට පාරට බැහැල තමයි සත පහක් වත් දෙයක් වෙන්නේ නැත්තේ. වෙන දෙයකට පාරට බැහැපන් අවශ්‍ය වෙලාවට. අපි නං මේ ආණ්ඩුවට ගැහුවේ නැහැ. ඒත් නොගහපු අපි වගේම නොගහල ඉවර වෙලා ඔය කොරගත්තේ දැන් සැපද? ආතල් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ ගගා කෙලින කෙලිලි වලට හුරේ දදා ෆන් ගන්න ඕන ඒවාත් ඕන තරම් ඇති, ඒත් මේක එහෙම ආතල් ගන්න පුළුවන් එකක් නෙමෙයි, මේක "තවත් සතපහකට නැති කාලකණ්නි එක පොලිටිකල් ආගියුමන්ට් එකක පොයින්ට් එකක් විතරක්" කොරගන්න පාවිච්චි කරන්න එපා අනාගතේදී හෝ දැන්. මේක තීරණාත්මක මොහොතක්. අපිටත් පුළුවන් අපි චන්දෙ දීල නැහැ මේවට. උබලට ආතල් ඇති.. හොඳයි! ඉන්දියන් කැරියෝ ඉක්මනටම එන එක තමා හොඳ! කියල උඩ පයින්න, ඒත් ඒකෙන් කවදාවත් අපිව මෙතනින් ඉහල තැනකට ගෙනියන්නේ නැහැ.

    මේ වගේ මෙලෝ රහක් නැති පොලිටික්කෝ මෙහෙම හරි කට ඇරලා මේක ගැන කියන්නේ මෙච්චර අපි සෝෂල් මිඩියා වල ඉඳන් දඟලල නටපු නැටිල්ල හින්ද.

    මේ වීඩියෝ එකේ කෑ ගහන හාල්පාරුවත් මේකට වගකියන්න ඕන. එහෙව් කියල මොකා උනත් මේක නවත්තන්න හදනකොට මේ වගේ වෙලාවක ඌට බැන බැන ඉන්නේ නැතුව උදව්වක් ගන්න ඕන

    මේ පාර ගේම ගහල ඉවර කරන්න තමයි අපි මේකට එකතු වෙන්න කියන්නේ.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මගේ අම්මට අත උස්සන ආවොත් මමත් ගහනවා
    මොන ප*යා උනත් උගේ වයස කීය උනත්.
    මෙතන දර්ම ටෝක් දෙන ගොඩක් උනුත් ඒකම තමයි කරන්නෙ
    ගොඩක් උන්ට ඌත් එක්ක තියෙන්නෙ වෙන ඇරියස් එකක්

    ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.
    ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,මැරෙන්න දෙන්න තිබුනෙ ඕකට

    Well Said. Mata kiyanna tiyenneth me tikama thama.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    තනි තරුවයි හඳ පලුවයි අම්මා ඔක්ක..