ammata huk*** aandduwakne yako meka

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
වැඩක් තියෙනවද. පඩිය ටිකක් වැඩි කරලා බදුත් ඒ වගේම වැඩි කරනවා එතකොට පඩි වැඩි වීමේ සෙතක් නෑ.
 

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දැන් ඉතින් මෙක තමා කරන්ට තියෙන්නේ
    05w3.jpg
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,097
    316
    83
    Ado meh eka eka ewa kiyanne enna epa harida!!!! oya salli walin babyla rugger gahala race padina eka apita kochchara adambarayakda
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    Ado meh eka eka ewa kiyanne enna epa harida!!!! oya salli walin babyla rugger gahala race padina eka apita kochchara adambarayakda
    :yes::yes::yes::yes:
    බේබි රේස් පදිනව දකිනකොට හරි ආඩම්බරයක් දැනෙනව. ටැක්ස් විතරක් නෙවෙයි, ගෙවල් දොරවල් ඉඩකඩම් විකුනලත් සල්ලි දෙන්න හිතෙනව තව.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    30 වසරක යුද්ධයෙන් ශාප ලත් දේශය බේරාගත් මහ රජ තුමනි ! අපි ඔබ සමගයි හැමදාම :rofl:

    අපි පටි තද කරන් ඉන්නේ, ඔබතුමා අරින්ට :rolleyes:


    "සුබ අනාගතක්!"
    Happy 2014

     
    Last edited:
    • Like
    Reactions: yaka007

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    30 වසරක යුද්ධයෙන් ශාප ලත් දේශය බේරාගත් මහ රජ තුමනි ! අපි ඔබ සමගයි හැමදාම :rofl:

    අපි පටි තද කරන් ඉන්නේ, ඔබතුමා අරින්ට :rolleyes:


    "සුබ අනාගතක්!"
    Happy 2014

    :lol::lol::rofl::rofl: