ammata seeni wadi wela

movie_guy

Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    Thebu kola onawata wada kanna epa wakugadu/akmawata hoda na. sathiyakata ekaparak withara kanna. kos kola thambala bonna (mada pawane welapuwa). weniwelgata bonna. thambapu haal kanna. ekath eka welakata yogurt cup eken ekai. seeni wadiwenawata wada aduwenna hoda na. onawata wada adu unoth heart attack enna puluwan. eka nisa hoda glucose meter ekak aran sathiyata deparakwath ude nagitta gaman mokuth noka sugar ekak check karanna.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොකක්ද ඒ කතාව?
    එකක පැලේ කඳ හරිය ටිකක් රතු පාටක් තියනවා කොලේ ටිකක් ගනකමයි මේකලු හරි එක

    තව රතු පාට නැතුව කොළ පාට එකක් තියනවා ඒකෙ කොලේ ගනකම නෑ
     
    • Like
    Reactions: KSPathirana

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    එකක පැලේ කඳ හරිය ටිකක් රතු පාටක් තියනවා කොලේ ටිකක් ගනකමයි මේකලු හරි එක

    තව රතු පාට නැතුව කොළ පාට එකක් තියනවා ඒකෙ කොලේ ගනකම නෑ
    මාත් අහලා තියේ..... අපේ අම්මට ඉස්සර ගෙනත් දුන්න රතුයි ගහේ නටුව. ඇත්තටම සීනි බහිනවා බන්. සීනි නෝමල් තියෙන එකෙක් ගොඩක් කෑවොත් සීනි ලෑල්ලටම බහිනවා එවෙලෙට. මට කලන්තෙ වෙන ගාන්ටම ඇවිත් තියේ ගොඩක් කාල!
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මාත් අහලා තියේ..... අපේ අම්මට ඉස්සර ගෙනත් දුන්න රතුයි ගහේ නටුව. ඇත්තටම සීනි බහිනවා බන්. සීනි නෝමල් තියෙන එකෙක් ගොඩක් කෑවොත් සීනි ලෑල්ලටම බහිනවා එවෙලෙට. මට කලන්තෙ වෙන ගාන්ටම ඇවිත් තියේ ගොඩක් කාල!

    ඒ කියන්නේ රතු එක තමයි හරි නේ
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඒ කියන්නේ රතු එක තමයි හරි නේ
    ඔවු ඔවු....
    මන් බය උන පාර චොකලට් එකක් කාල ශේප් උනේ.... ඉක්මන්ට හරියනවා සීනි වැටුන ගමන්!!!
     
    • Wow
    Reactions: Any.key