Ai ban owata lajja wenne... mama nam kata arala illanawa pharmacy eken onama deyak.
මම අපේ පැත්තෙ ෆාමසි එකක ඉන්නකොට ඒකට ආව ඔෆිස් යන වගේ කොල්ලෙක්..
ඇවිත් එතන අක්කගෙන් අහනව අක්කෙ අද අයිය නැද්ද කියල..
අක්කත් ඇහුව ඇයි මල්ලි අයියම හොයන්නෙ ඉල්ලන දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියල..
ඒ සැරේ කොල්ල ඇඹරි ඇඹරි ඉඳල ටික වෙලාවකින් කියනව අක්කෙ අර සීයෙ පැකට් එකක් දෙන්න කියල..
අක්ක කිව්ව අයියෝ මල්ලි කට ඇරල කොන්ඩම් එකක් ඉල්ලන්න ලජ්ජද මම කාටවත් කියන්නෙ නෑ කියල
අරූට පට්ට ලැජ්ජාව