Ammo chatar eka

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Use කරන පාරක් ගානේ මූ ත්‍රෙඩ් දානවා ද කොහෙද
     
    • Haha
    Reactions: Any.key

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,777
    1
    56,781
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Eka parak condom genalla ehema una.u kegahuwa saaaarrr durex ekai arakai mekai mekai neda kiyala

    Come On Reaction GIF by MOODMAN

    මූට ස්පා ගිහිල්ල නොදන්න ගෑනුන්ට පයිය පෙන්නන්න ලැජ්ජ නෑ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    මටත් ඔහොම සීන් එකක් උනා. Domex එකා call කරලා ඇහුවා sir සන්ජීවනී කාමෙශ්වර රසායනය pack එකක් order කලා නේද කියලා

    mow yakooo
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඕවා සිංහලුන්ට මැජික් ද දැක්කම මක්කැයි වෙන්නෙ
    ඊයෙ වයිපරේ එක්ක ගියා පාමසියකට OCP ගන්න ඩොකා කියපු නිසා
    මට කෝල් එකක් ඇවිත් එලියට ආව ඔයා ඕක අරන් එන්න කියලා, පාමසියෙ ගෑනී වයිපරේගෙන් අහලා අර කවුද හස්බන්ඩ්ද කියලා වයිපරේ ඔවු කියලා ඇවිල්ල, මන් හිටියා නම් අමතනව :dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    ඕවා සිංහලුන්ට මැජික් ද දැක්කම මක්කැයි වෙන්නෙ
    ඊයෙ වයිපරේ එක්ක ගියා පාමසියකට OCP ගන්න ඩොකා කියපු නිසා
    මට කෝල් එකක් ඇවිත් එලියට ආව ඔයා ඕක අරන් එන්න කියලා, පාමසියෙ ගෑනී වයිපරේගෙන් අහලා අර කවුද හස්බන්ඩ්ද කියලා වයිපරේ ඔවු කියලා ඇවිල්ල, මන් හිටියා නම් අමතනව :dull:
    Lankae unta one nethi uttak ne.
     
    • Like
    Reactions: Ashan052

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    ඩොකාගෙ prescription එකට ඔහොම අහනව නම් නිකන් ගිහින් ඕකක් ඉල්ලුව නම් මොනා කියයිද
    Wife baye baye wage yanna ati.lankqaww unta loku eken yanna one etakota part danne ne.man gannawa prescription netuwa