මාස්ක් නැති එකෙක්ගෙන් ඇහුවම මාස්ක් ඇහුවම ඌ කියනවා මාස්ක් දැම්මත් නැතත් මැරෙනවනෙ බන්. ජීවිතං අනියතං මරණං නියතං කිය කිය ඌ යනවා යන්න. අන්තිමට පකෝ කියලත් යන්නේ. 
Last edited:


Anna Ela Sinhala Kollek.. Mona yakektawat baya ne..![]()
Ai bn Me dawaswala yana Tele Drama etakota...TV recordings place ekakata giyanam bara ganak alla gannawa. Podi ewun mahaun baraganak dagena Reality TV karanawa neda mask na.


තෝ මම දාන තත්පරේට කමෙන්ට් එක එඩිට් කරලනේ.කැරියා තෝ මම දාපු වීඩියෝ එකම විනාඩි 10 කට පස්සේ මට එවන්නේ.
තෝ මම දාන තත්පරේට කමෙන්ට් එක එඩිට් කරලනේ.