ammo menna yakku gahala

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa


    මොණරාගල මහ රෝහලේ මානසික වෛද්‍යවරු පිරිසක් මොණරාගල කුඔුකන සිල්පර පාරේ පැතිරී ඇතැයි කියන අමනුෂ්‍ය බියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භකර ඇතැයි වාර්තා වේ.

    මෙම ප‍්‍රදේශයේ අමනුෂ්‍ය බිය හේතුවෙන් මේවන විට 11 දෙනෙකු රෝගාතුරවී ඇතැයි ද පැවසේ.

    මෙම රෝගය වැළඳෙන තැනැත්තන්ට එකවර සිහිය නැතිව යන බවත්, පසුව මස් හා ලේ ඉල්ලා කෑගසන බවත්, එම අවස්ථාවේදී ඔවුන් පාලනය කරගත නොහැකි බවත් වාර්තා වේ.

    එම ප‍්‍රදේශයේ කලක් ලියුකේමියා රෝගයෙන් පෙලෙමින් සිටි අයෙකු මිය යාමෙන් පසුව මෙම තත්ත්වය ඇතිවූ බව ප‍්‍රදේශවාසිහු කියති.

    මෙසේ මිය ගියේ යැයි කියන අය ඇතැමුන් විසින් සිය නිවෙස්වල පිටුපස සිටිනු දැක ඇතැයි ද ඔවුහු කියති.


    7.jpg
     
    Last edited:
    • Like
    Reactions: akilar25 and maxpro

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගමේ කට්ටියම මේ විදියට බය වේලා ඇත්තේ..
    කතා කරලා ද මන්දා..
    හි. හි..
    නෑ.. එහෙම වෙන්න හේතුවක් තියෙනවා..
    හේතුව.. මේ වගේ යක්ෂ ආවේශ වේලා ජිවත් වෙන අයට.. උදව් කරන අයෙක් ව හදුන්වලා දුන්නා ජුනි පළවෙනි දා වෙනස වැඩසටහනෙන් ( අයි.ටි.එන් )
    ඉතින් ගමේ කට්ටියට වුවමනා වුනාද දන්නේ නෑ.. ඒ කෙනාව ඒ ගමට ගෙන්න ගන්න..