මට රෝහිතට අවංකවම හිනා වෙන්න බැරි හේතුව තමයි, මෑතක් වෙනකම් මාත් හිතන් හිටියේ යූරෝ ඩොරල් අරගෙන නැවකින් අපේ රටට එනවා කියල බන්. ඒ නිසා මම රෝහිතට හිනා වෙන එක සාධාරණ නෑ කියලා මට හිතෙනවා. ඔය ජෙප්පො ඉස්සරහා කොන් වෙන්න බැරිකමට ප්‍රසිද්දියේ හිනා උනාට ඒකට මට හෙන ගිල්ටි ෆීලින් එකක් දැනෙනවා.