ammoooooooooo

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    62576_122402977813729_100001320830197_128779_5051978_n.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් ...!!!
    මේ මොන අපරාධයක් ද ?
    ජිවිතයක් අහිමි වෙනවා කියලා..
    මේ තරම් දරුණු විදියට ජිවිතයක් නැති වෙන එක ගැන හිතද්දි.. !!

    මේ වගේ දෙයක් හතුරෙකුට වත් වෙන්න එපා කියලායි මට නම් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Meyanam paw karayek ma thama ohoma marenna!:(

    එහෙම කතා කරන්න එපා යාලුවා..
    ඒ විදියට හිතන්නේ පරණ මිනිස්සු..
    අනික මේ වගේ දරුණු විපත් වලින් මැරෙන්න තරම් වැරද්දක් ඒ අයගේ ජිවිතය තුල කරලා නැතිව වුනත්..
    මේ වගේ කතා වලින් ඒ අයගේ ආත්මයටත් ඒ තරම් හොද නෑ..

    අනික අකුණක් ගහලා මැරුන අයටත් ඒ වගේ කතා කියන එක අපි අනන්තව අහලා තියෙනවා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Sorry...Mama kewwe me jeewithe karapu ewa gana newei pera aathma wala karapu ewa gana hithala!,Hoda maranayak labannath pinak thiyenna oni!,Meka dakkama dukai thama!:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sorry...Mama kewwe me jeewithe karapu ewa gana newei pera aathma wala karapu ewa gana hithala!,Hoda maranayak labannath pinak thiyenna oni!,Meka dakkama dukai thama!:)

    පෙර ආත්මයේ කල වැරදි වලට..
    මේ ආත්මයේ දී මුහුණ දෙන ප්‍රශ්න වලට ඒ අයට කෙලින්ම චොදනා නගන එක ඒ තරම් හරි නෑ නේ යාලුවා..

    හ්ම්, ඔව්, මේ දේ ඔයාගේ වරද නෙවෙයි..
    මේ සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වේලා තියෙන්නේ ඒ වගේ මතයකින් හිතන එකයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පෙර ආත්මයේ කල වැරදි වලට..
    මේ ආත්මයේ දී මුහුණ දෙන ප්‍රශ්න වලට ඒ අයට කෙලින්ම චොදනා නගන එක ඒ තරම් හරි නෑ නේ යාලුවා..

    හ්ම්, ඔව්, මේ දේ ඔයාගේ වරද නෙවෙයි..
    මේ සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වේලා තියෙන්නේ ඒ වගේ මතයකින් හිතන එකයි..

    Mmmmm api ehenam eyage adika wegaya,beemath kama,nosalakilla ehema nathnam wena driver kenek ge ho pare giya kenek ge waradak keyala hithamuko!,RIP!:)