Amo amo celebrity life. 😂

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    මේ වගේ වහලෙක් වෙලා ජීවත් වෙන්න කොයි තරම් පීචං වෙන්න ඕනෙ ද බං.. මං නම් අද වෙනතුරු කිසි දේශපාලුවෙක්ව හම්බෙලා කතා කරල නෑ ඔය ඡන්ද කාලෙට ගෙදරට කොල බෙදන්න එන එවුන් එක්ක විතරයි කතාවත් කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: KingJulian and vito

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මයිනා නාමල්ගේ හීන පොඩි පට්ටම් කරලා දෑම්මා..
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මයිනා නාමල්ගේ හීන පොඩි පට්ටම් කරලා දෑම්මා..
    උඹ හිතන්නේ එහෙමද.? බයියන්ට ලැජ්ජා නෑ බන්. නාමලයවත් ජනාධිපති කරනවා උන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹ හිතන්නේ එහෙමද.? බයියන්ට ලැජ්ජා නෑ බන්. නාමලයවත් ජනාධිපති කරනවා උන්.
    අමාරුයි බන්.. ඕකුන්ට කවදාවත් දෙමල මුස්ලිම් චන්ද එන්නේ නෑ. ඉතින් ඉතුරු වෙලා ඉන්න බයියන්ගෙන් චන්දයක් ගොඩ දාගන්න බෑ.. තනි සින්හල ආණ්ඩුවේ කොණ කපා ගත්තානේ. දෑන් ඒකත් නෑ මේකත් නෑ