amp ekak

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලොල්... රණ්ඩු නැතුව දාපල්ලකෝ ගන්නවා නම් හොඳ AMP ජාතියක්...200W++++ :yes:Brand new YAMAHA too expensive neh?:( පපුව දෙදරන්න හොඳට බේස් තියෙන Speaks මොනවද? 12'' woofer+ midrange+twitter තියෙන speakers දාපල්ලා...:)

නිෂාන් අයියා කාලෙකින් :)
 

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    JBL EON 310 top x 2 .. bass b in JBL-EON518S

    mewa okkom active

    මෙවෛන් ඉතින් චිත්තර පටියක් බලා ගන්න බෙනේ එක නිසා තමා පොඩි system එකක් හැදුවේ..
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    පැටියා;18650443 said:
    TPA3116 PBTL Mode එකෙන් ඔය සබ් චැනල් එක අරන් තියෙන්නෙ. 100W ගන්න නම් Subwoofer එක 2Ohm වෙන්න ඕනෙ. 100W කිවුවට ඕකෙන් 80W වගේ තමා ගන්න පුලුවන් උපරිම Distortion නැතුව.

    මොකක්ද සබ් එක කියන දේ මත තමා ඔය Amp එක සෙට්ද නැද්ද කියන්න පුලුවන්? 4Ohm, 8Ohm Sub වලට නම් ඔය Sub line එකෙන් ප්‍රෙයා්ජනයක් නෑ :(
    Dual Voice Coil Subwoofer එකක් නම් 2Ohm වලට හදන්න පුලුවන් වෙයි ගොඩක් දුරට. Subwoofer එකේ Model එක කිවුවොත් බලලා කියන්න පුලුවන් :)


    sub eka lg 240w 4Ω

    me wage ekak
    index.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sub eka lg 240w 4Ω

    me wage ekak
    View attachment 60060

    4ohm නම් ඔය Amp එක හරි යන්නෙ නෑ.
    Sub එකට 300W වගේ mono Amp එකක් වෙනම ගහන්න low pass filter එකක් එක්ක.
    Satellite වලට TPA3116 හොඳයි. TPA3116 stereo බෝඩ් දෙකක් දාන්න එතකොට වෙන වෙනම input දෙන්නත් පුලුවන්නෙ :)

    තව පට්ට Class D Chip එකක් තියනවා Texas Instruments ලගෙ.

    http://www.ti.com/product/tpa3251d2

    මේකෙන් චැනල් 4කට දෙන්න පුලුවන් 75W ගානෙ :shocked:
    Stereo දෙන්න පුලුවන් 175W ගානෙ :shocked:
    Mono දෙන්න පුලුවන් 350W ගානෙ :shocked:

    ඕක අලුත් නිසා තාම ඊබේ එකේ එහෙම ගහපු බෝඩ් නෑ. තව මාසෙකින් දෙකකින් බෝඩ් එන්න පටන් ගනියි :)
     
    • Like
    Reactions: redcafe

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    you're on the right track.
    I bought Rotel rb870bx +rc870bx amp preamp unit for 18000 second hand.
    i'm using them with Yamaha NS-351 speakers.
    Sounds like in heaven.

    buy a second hand studio quality amp bro.

    565213-rotel_rb_870_bx_power_amplifier.jpg

    anhso-37_yamaha-ns-351_1306743295.jpg


    machn.
    link ekak dapnko..
    thanks help kalata..
    keeyak unada
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    udaw karapu okkotama thanks wewa..ado den mama petalila inne mona wage amp ekakda ganna ona kiyala.methana ideas godai.

    ebay eken gennana eka wasiy da.mehen ganw nam ganna thenak kiyapllako..
    EK eke amp hadana aya inwada??

    mehen keeyk weida 50W speakers 2kata set wena amp ekak
    100W unata awulak ne
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    udaw karapu okkotama thanks wewa..ado den mama petalila inne mona wage amp ekakda ganna ona kiyala.methana ideas godai.

    ebay eken gennana eka wasiy da.mehen ganw nam ganna thenak kiyapllako..
    EK eke amp hadana aya inwada??

    mehen keeyk weida 50W speakers 2kata set wena amp ekak
    100W unata awulak ne

    okata nam used karapu amp eka ganin ikman eke athi