ලොල්... රණ්ඩු නැතුව දාපල්ලකෝ ගන්නවා නම් හොඳ AMP ජාතියක්...200W++++Brand new YAMAHA too expensive neh?
පපුව දෙදරන්න හොඳට බේස් තියෙන Speaks මොනවද? 12'' woofer+ midrange+twitter තියෙන speakers දාපල්ලා...
![]()
නිෂාන් අයියා කාලෙකින්

ලොල්... රණ්ඩු නැතුව දාපල්ලකෝ ගන්නවා නම් හොඳ AMP ජාතියක්...200W++++Brand new YAMAHA too expensive neh?
පපුව දෙදරන්න හොඳට බේස් තියෙන Speaks මොනවද? 12'' woofer+ midrange+twitter තියෙන speakers දාපල්ලා...
![]()

මොකක්ද model එක?
JBL EON 310 top x 2 .. bass b in JBL-EON518S
mewa okkom active
පැටියා;18650865 said:නිෂාන් අයියා කාලෙකින්![]()
kohomada ban...
mmm tikak busy macho me tike.. so kohomada Jeewithe?
Aloo පැටියා malliya..kohomada ban...
mmm tikak busy macho me tike.. so kohomada Jeewithe?
![]()

පැටියා;18650443 said:TPA3116 PBTL Mode එකෙන් ඔය සබ් චැනල් එක අරන් තියෙන්නෙ. 100W ගන්න නම් Subwoofer එක 2Ohm වෙන්න ඕනෙ. 100W කිවුවට ඕකෙන් 80W වගේ තමා ගන්න පුලුවන් උපරිම Distortion නැතුව.
මොකක්ද සබ් එක කියන දේ මත තමා ඔය Amp එක සෙට්ද නැද්ද කියන්න පුලුවන්? 4Ohm, 8Ohm Sub වලට නම් ඔය Sub line එකෙන් ප්‍රෙයා්ජනයක් නෑ
Dual Voice Coil Subwoofer එකක් නම් 2Ohm වලට හදන්න පුලුවන් වෙයි ගොඩක් දුරට. Subwoofer එකේ Model එක කිවුවොත් බලලා කියන්න පුලුවන්![]()

පැටියා;18650853 said:සල්ලි ප්‍රශ්නයක් නැත්තං මේකක් ගන්න.
http://www.singersl.com/products/index.asp?pcode=SNY_Shake-88D&PC=audios
පිටරටවලින් අයින් කරන කුනු නම් ගන්න එපා![]()






ela ela ගාන තමා ටිකක් වැඩි 3600W![]()

අඩෝ ඕක සිරා.. must be producing accurate sounds..JBL EON 310 top x 2 .. bass b in JBL-EON518S
mewa okkom active
you're on the right track.
I bought Rotel rb870bx +rc870bx amp preamp unit for 18000 second hand.
i'm using them with Yamaha NS-351 speakers.
Sounds like in heaven.
buy a second hand studio quality amp bro.
![]()
![]()
supiri 500w ekak hadaaganna oninam kiyanna. eka serayak ahapu ewwon aaye wena ekakin nam ahanne ne...
udaw karapu okkotama thanks wewa..ado den mama petalila inne mona wage amp ekakda ganna ona kiyala.methana ideas godai.
ebay eken gennana eka wasiy da.mehen ganw nam ganna thenak kiyapllako..
EK eke amp hadana aya inwada??
mehen keeyk weida 50W speakers 2kata set wena amp ekak
100W unata awulak ne
okata nam used karapu amp eka ganin ikman eke athi