Ampara Blast 2010.09.17

rombo

Well-known member
  • Sep 4, 2009
    2,234
    167
    63
    60 DIED BLAST IN KARADIYANARU POLICE STATION AT AMPARA​


    අම්පාර කරදියනාරු පොලිස් ස්ථනයේ සිදුවු පිපිරිමකින් 60 දේනෙක් මියගොස් ඇත.​


    :(:(:(:(:(:(:(:(:(:(


    milwnn.jpg

    ​
     
    Last edited:

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    චීන සමාගමකට අයත් පුපරන ද්‍රව්‍ය සහිත කන්ටේනර් 3ක් කරදියනාරු පොලිස් ස්ථානයේ රඳවා පැවති බවත් ආරක්ෂාව සඳහා මෙම කන්ටේනර් පොලිස් ස්ථානයේ රඳවා තැබීම දිගින් දිගටම සිදුකෙරුණු බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    අද පෙරවරුවේ චීන සමාගම විසින් මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන යාම සඳහා ඩබල් කැබ් රථයක් සහ ඩම්ප් ට්‍රක් දෙකක් කරදියනාරු පොලීසියට පැමිණ තිබේ.

    එයින් එක් ඩම්ප් ට්‍රක් රථයක් අත්වැරදීමකින් පුපුරා යාමත් සමග සෙසු රථ සමගම අදාළ කන්ටේනර ත්‍රිත්වයද පුපුරා යාමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.