Senior engineer interview ගියා ටික කාලෙකට කලින්. Technical interview pass, next step එක online test එකක් (McQ). 70+ reach කරන්න ඕනි.
රීට පස්සේ practical test එකක්. ඒක කරලා submit කලාම client interview කිව්වා අර practical test based කරගෙන.
මට අවුරුදු 5+ experience, මෙච්චර කල් companies වල පොල් ගෑවා කියලා හිතන් ඉන්නවද දන්නෙ නෑ. සේරම මගුල් කරා වගේ නෙමෙයි expected salary කිව්වාම final interview එකේ නිකන්ම කැපෙනවා. අච්චාර දයසක් interview එකට + tests වලට ගිය කාලේ අපරාදේ.