anadroid temperature high

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
android temperature high

මචන්ලා
මම android phone එකක් ගන්න තියන හදිසියට singer එකට ගිහින් ගත්තා Huawei Ascend y300 phone එක. මෝඩකමට amex කාඩ් එකෙන් ගත්තේ මාසෙට 700 ගානේ වගේ කැපෙන්න.
දැන් අරගෙන මාස 5ක් විතර ඇති
.
ඔන්න මචන්ලා දවසක් මම මේකෙන් පොඩි සින්දු කැල්ලක් අහන ගමන් පොඩි රන් එකක් දැම්මා ඇඟට පොඩ්ඩක් දාගන්න කියල හිතලා. පොඩි වෙලාවයි ගියේ phone එක වැටුනනේ බිමට. ඊට පස්සේ phone එක අතට අරන් බැලුවා අවුලක් නැහැ පොඩ්ඩක් හිරීලා විතරයි. ඊට පස්සේ මොන ඇඟට දාගනිලිද කියල හිතල ආවා ගෙදර.
දවස් දෙකක් ගියේ නැහැ call එකක ඉන්න ගමන්ම phone එක off වුන. ආයේ on කරන්න බැලුවා හරි ගියේ නැහැ. ඊට පස්සේ චාර්ජර් එක connect කරාම on වෙනවා. එත් බන් මේ මගුල on වුන ගමන්ම ආයේ shut down වෙනවා "android system temperature is high" වගේ msg එකක් ඇවිත්. මේක දිගටම වෙනවා. ඒ කියන්නේ phone එක on වෙනවා off වෙනවා.ඊට පස්සේ මේක දුන්න singer service Center එකට. උන් කියනවා මේකේ mother board එක replace කරන්න ඕනේ කියල. mother board එක 12000 ලු. phone එක ගත්තෙත් 19000ත.
(ආ කියන්න බැරිවුණා මගේ අතිජාත මිත්‍රයෙක් මේක පොඩ්ඩක් ගලවල බැලුව. ඌ තමයි display එක එනකම් හදල දුන්නේ)
මචන්ලා උඹල අතර android pakeer කෙනෙක් නැතිවෙයිද මේ ගැන උපදෙසක් ගන්න. මගේ ගෑනිට තාම කිව්වෙත් නැහැ phone එකේ වැටිලා කැඩුනේ කියලා. කිව්වොත් නම් ඉවරයි. මොකද තාම මේකට ගෙවන හින්ද. අඩේ දන්නා එකෙක් උදව්වක් දීපන්.
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
singer ekennan man danna ekekta baduwak ganna kiyanne ne...mala jarawal...19000 wlaata sinsung ekak ganna tibbane ban...anyway mobo gihllanan danna wenawa...battery eke awulakda danne ne...
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එක බිම වැටුනු කතා නොකියා සර්විස් එකට දුන්නා නම් ඉවරයි නේ.....
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    mona magulakatada yako phone eka galewwe. galawanna kalin phone eka singer ekata denna epai
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    දැන් බන් වැඩේ වෙලා ඉවරනේ. මොකක්ද කරන්න පුළුවන් කියලනේ අහන්නේ උඹලගෙන්???
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැන් බන් වැඩේ වෙලා ඉවරනේ. මොකක්ද කරන්න පුළුවන් කියලනේ අහන්නේ උඹලගෙන්???

    mchn mobo ekath dala aye tawa monawahari kedila danna one kivoth aparade salli....ubata option 2k tiyenwa ekko oka mobo dala hadala ganna..natta used ekak ikman eken wage ganna
    ...


    http://ikman.lk/en/galaxy-s-duos-2-for-sale-colombo-24
    http://ikman.lk/en/huawei-ascend-y511-for-sale-colombo-13
    http://ikman.lk/en/nokia-lumia-520-for-sale-gampaha-269
     
    Last edited:

    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    oka danna kiyana phone kadekata dena, power ic eka damage wela nisa wada karane nathuwa aththe, heat wena sean ekak eneth oka nisa, eka hadagana, oya gampaha pathe nam kiyana thanak kiyanam