android temperature high
මචන්ලා
මම android phone එකක් ගන්න තියන හදිසියට singer එකට ගිහින් ගත්තා Huawei Ascend y300 phone එක. මෝඩකමට amex කාඩ් එකෙන් ගත්තේ මාසෙට 700 ගානේ වගේ කැපෙන්න.
දැන් අරගෙන මාස 5ක් විතර ඇති.
ඔන්න මචන්ලා දවසක් මම මේකෙන් පොඩි සින්දු කැල්ලක් අහන ගමන් පොඩි රන් එකක් දැම්මා ඇඟට පොඩ්ඩක් දාගන්න කියල හිතලා. පොඩි වෙලාවයි ගියේ phone එක වැටුනනේ බිමට. ඊට පස්සේ phone එක අතට අරන් බැලුවා අවුලක් නැහැ පොඩ්ඩක් හිරීලා විතරයි. ඊට පස්සේ මොන ඇඟට දාගනිලිද කියල හිතල ආවා ගෙදර.
දවස් දෙකක් ගියේ නැහැ call එකක ඉන්න ගමන්ම phone එක off වුන. ආයේ on කරන්න බැලුවා හරි ගියේ නැහැ. ඊට පස්සේ චාර්ජර් එක connect කරාම on වෙනවා. එත් බන් මේ මගුල on වුන ගමන්ම ආයේ shut down වෙනවා "android system temperature is high" වගේ msg එකක් ඇවිත්. මේක දිගටම වෙනවා. ඒ කියන්නේ phone එක on වෙනවා off වෙනවා.ඊට පස්සේ මේක දුන්න singer service Center එකට. උන් කියනවා මේකේ mother board එක replace කරන්න ඕනේ කියල. mother board එක 12000 ලු. phone එක ගත්තෙත් 19000ත.
(ආ කියන්න බැරිවුණා මගේ අතිජාත මිත්රයෙක් මේක පොඩ්ඩක් ගලවල බැලුව. ඌ තමයි display එක එනකම් හදල දුන්නේ)
මචන්ලා උඹල අතර android pakeer කෙනෙක් නැතිවෙයිද මේ ගැන උපදෙසක් ගන්න. මගේ ගෑනිට තාම කිව්වෙත් නැහැ phone එකේ වැටිලා කැඩුනේ කියලා. කිව්වොත් නම් ඉවරයි. මොකද තාම මේකට ගෙවන හින්ද. අඩේ දන්නා එකෙක් උදව්වක් දීපන්.

Last edited: