Analog_TV_ඇප්_තියනවද?

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම හිතන්නේ මචං Analog TV app එක කරන්න ඕනේ setup එකේ manufacturer ම තමා.... ගොඩක් වෙලාවට 3rd party එකකින් ඒ වගේ app එකක් කරන්නේ නෑ....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    model num eka dannako

    මොඩල් නම්බර් එකයි අනිත් විස්තරයි හම්බ වුණා. මෙන්න මචං

    jtd96zh.jpg


    RasPbl8.jpg


    5iUoc4y.jpg


    kjSDMA3.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    set ekata user manual ekak awe nedda ?

    ආව බං. ඒකේ තියන ඇප් එක සෙටප් එකේ නෑ. ඒ වෙනුවට වෙන ඇප් එකක් තියෙන්නේ. ඒකේ ස්කෑන් කරන්නවත් මොකුත්ම නෑ
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    set eka kiyak un ada bunzz

    50ක් විතර වෙන්නේ. කාර් එකට ආව ඔරිජිනල් setup එක දීලා මේක ගත්තේ. එතකොට 35ක් විතර ගියේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචංලා... ඉන්ටර්නේට් එක පීරලා Analog TV ඇප් 2ක් හොයාගත්තා.
    ඒත් මේ දෙක ඉන්ස්ටෝල් වෙන්නේ නැහැනේ.
    දන්න කෙනෙක් උදව්කරපන්කෝ මේක ඉන්ස්ටෝල් කරගන්න.


    1) http://yoelkristianhutagalung.store.aptoide.com/app/market/com.mediatek.app.mtv/17/6408999/Analog TV

    2) http://m.zte-v793.store.aptoide.com/app/market/com.mediatek.app.mtv/10/5083072/Analog TV

    https://www.aptoide.com/search/view?search_top=analog+TV&x=36&y=20

    B6twu3G.jpg