මට එක්තරා ආයතනයක associate පොසිෂන් එකක් ලැබෙන්න නියමිතයි.
මම දැකලා තියනවා virtusa එකෙත් associate ඉන්නවා. තව consultant ඉන්නවා. මොනවද බං ඒ පොසිෂන්? උන් ඔක්කොම Software Engineersලට වඩා උඩද ඉන්නේ?

mokada company eka demma kiala ubawa meke un eken ain karanne ne 