Questions Analyst සහ Associate වෙනස මොකද්ද?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    නෑ. trainee කෙනෙක් වගේ ඉඳලා තියනවා අවුරුදු 3කට කලින්
    Ehenan Associate kiyanne nikan Assistant kenek wage ekak wennathi..Nathuwa Ubata Experience nathuwa Analyst ge Job ekata wada uda ekak dei da ban...
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මේකෙ හැබැයි මම දන්න විදිහට intern ගෙන් පස්සේ තියෙන්නේ analyst. ඊට පස්සේ associate, senior associate එහෙම තියෙන්නේ. අනික මේක IT ම නෙවෙයි financial services + IT ( මමත් හරියටම දන්නේ නෑ. තව හොයන්න ඕනේ)
    ලංකාවේ හැමෝටම Engineer කියල දුන්නට සමහර regulated රටවල වල ඩෙසිග්නේෂන් Engineer දෙන්න බැහැ කොලිෆිකේෂන් නැතව.. එහෙම රෝල් වලට Analyst දෙනවා..
    i.e: Quality Assurance Analyst / Quality Assurance Engineer

    ^This is on IT through
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    What is important is what comes after associate. You can even be associate manager 🤣
    Yep there's a hyphen followed by "Associate". But still I don't what will be coming afterwards.

    What is important is what comes after associate. You can even be associate manager 🤣
    The hierarchy is as follows
    ------ Post added on Aug 20, 2021 at 11:26 AM
     

    Attachments

    • sketch-1629438673041.png
      sketch-1629438673041.png
      54.7 KB · Views: 78
    Last edited:
    • Like
    Reactions: vgp